පේපැල් (Paypal) ප්‍රශ්ණයක්.. උදාව්ව්ව්.
මචංලා මගෙ පේපැල් එකවුන්ට් එකට රිෆන්ඩ් එකක් ලැබුනා. ඒකට සම්පත් වෙබ් කාඩ් එක ලින්ක් කරල තියෙන්නෙ. දැන් පේපැල් එකේ යම් මුදලක් තියෙනවා. ඒත් ඊබේ අයිටම් එකකට පේ කරන්න යද්දි මේ මැසේජ් එක එනවනෙ.
මොකද්ද මචං මේ ගැටළුව පේපැල් එකේ තියෙන සල්ලි සම්පත් කාඩ් එකට ඇඩ්...