1. kandahar

    BYD Atto 1 එකක් ගෙන්වන්න හිතුනා හැබැයි ප්‍රශ්නයක් තියෙනවා.

    මචංලා ලංකාවට ගෙන්නලා ක්ලියර් කරගන්න පුළුවන් 60laks වලට වගෙ. ඕක JK ලා ගෙන්වන එකක් නැහැ. මොකද අනිත් එවුන්ගේ වාහන වලත් මාර්කට් බහිනවා ඕක ආවොත්. 60කට ගෙන්න ගන්න පුළුවන්. හැබැයි වොරන්ටි නැහැ . කෙලවුණත් කමක් නෑ කියලා අත ගහන්න බැලුවේ. ඔය වාහන වලට වොරන්ටි ගොඩක් වැදගත් ද ?
  2. kandahar

    BTC 120000 ta yana gaman wage

    Break karala ai bassa Dan 120000 Panna. Mama kiyapu welawe trade damma nam goda. Oka ,,6x buy trade ekak damma nam 200usd wage profit ------ Post added on 1759463880
  3. kandahar

    නාමල් , ඉරාජ් ගෙ අළුත්ම ගොන් ආතල් එක පැනික් ඇටෑක් එකක්

    කලබලෙට පිස්සු වැඩ කරන්නෙ නාමලයා. අවුරුදු 3 යි ඌට ඒත් සීන් ඔක්කොම මතකයි ------ Post added on 1759324188
  4. kandahar

    නාමල් ගෙ ගරුත්වයට දැඩි හානි. කමෙන්ට් සෙක්ෂන් උඩු යටිකුරු වෙලා

    නාමල්ගේ ලෝක ලමා දින පණිවුඩයේ එක සපෝට් කමෙන්ට් එකක් නෑ. හදුනා වගේ එකෙක් ගොන් ආතල් එකක් දුන්නොත් ඇරෙන්න ආයි ගොඩ එනවා බොරු.
  5. kandahar

    Dubai freelance visa ගහලා මාස 3,4න් Slovakia යවනවා.

    Slovakia වට ගන්නෙ ඇයි ඩුබායි freelancer ලව ? අපෙ එකෙක් යනවා ඔය සීන් එකෙන්. ලක්ෂ 12යි සම්පූර්ණ ගාන. ඩුබායි ෆ්රීලාන්ස් වීසා එකෙන් ඩුබායි ඉදලා, මාස 3,ක් විතර ඩුබායි බෑනක් එකවුන්ට් වල ට්‍රාන්ස් ඇක්ෂන් පෙන්නලා Europe යන සීන් එකක්.
  6. kandahar

    BTC 120000 ta yana gaman wage

    Ahh 2017, 1800 usdt wage ne BTC ekak
  7. kandahar

    BTC 120000 ta yana gaman wage

    120000 ta yana gaman. 113000 idan hurathal wevi yanne. Futures ekak daganilla liquid wenna 85000 wage wath thiyala no riskey. 300 USD wath 6x dapalla
  8. kandahar

    අනුර ජනපතිට ජපානයේ දී රාජ්ය / හමුදා උත්තමාචාර. කෝ අර වැලලුණු බයියො

    ජෙප්පො චූන් කරන්න ගියා කියලත් කිව්වා
  9. kandahar

    නාලා නාලා අන්න අදත් හදුනා නාලා

    https://www.facebook.com/share/v/1BaUTY4B8Y/ ට්‍රම්ප් ගන්න කලින් නොබෙල් තෑග්ග අරගෙන අන්න අපේ ඩිල්මා එකෙන්
  10. kandahar

    පිලිපීනේ ඌරු මස් 😍😍😍

    ඌ දැන් ගානට වීඩියෝ කරනවා
  11. kandahar

    මේනකා මදුවන්ති Leaked

    මොනවා කරනවා ඇද්ද මේ ඇත්ති දැන්. ඒ කාලේ සම්ප්‍රදාය කඩපු කෙලි පොඩ්ඩියෝ තමයි
  12. kandahar

    ජපන් නිල සංචාරය ? වට්ද පක්

    නිල සංචාරයක් කියල නේද බං ගියේ. හමුදා ගෞරව එහෙම නැද්ද ? ජපානයේ ඉන්න ලංකාව එවුන් චූන් කරන එක ද නිල සංචාරෙ ?
  13. kandahar

    🇱🇰 අලුත් කථානායක | කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල

    මෙන්න මේ හේතුව නිසා තමයි මම හැමවිටම කියන්නේ ත්‍රෙඩ් මකන්න ඔප්ෂන් එකක් තියෙන්න ඕන. මොකද නැත්නම් මෙම්බර්ස්ල අඩු වෙනවා. මේ වගේ පත හෑලි දාන මෙම්බර් කෙනෙක් නැති වෙනවා කියන්නේ සයිට් එකට පාඩුයි. ඉන්ද්‍රජිත් වගෙ ලැජ්ජ නහරෙ කපපු එකෙක් ඇරෙන්න මෙහෙම චාටර් වුනාම ආයි එන්නෙ නැහැ.
  14. kandahar

    ඇෆ්ගන් උන්

    පට්ට නෙ.
  15. kandahar

    අනුර කුමාර දුටු ට්‍රම්ප් ගල් වෙයි! 😂😂

    White house eken officially hadala Dena ekak da oka ?
  16. kandahar

    බඩු නොවන බඩු

    Pannila ta Hoda camera ekak aran demu, balapan hari Nokia n95 eken aran wage

    No contents