computer බඩු wholesale ගන්න පුලුවන් තැන් මොනවාද
මම දැනට බඩු ගන්නේ neoview එකෙන්
මට පහත තියෙන item wholesale ගන්න තැන් දැන ගන්න ඕනි
සාමාන්‍යයෙන් මං එකකින් item 5 වගේ තමයි ගන්නේ
1. 4G Lte Modem/ dongle/router
2. c2d Samsung branded pc
3. Monitors
4. Laptop parts
5.Computer Casings