Hodayi mcn aulak naa !මචං මේක ගන්න යන්නේ.
සරලව බාවිතා කරන්න මේක හොදයිද ?
මට ප්‍රදානව ඕනවෙන්නේ බැටරිය
realme හොඳයිද
කොහෙන්ද ගත්තේ??LG V30 ekak hoyala ganna mn 23kata gatta Glaxy note 9 eke ganata profomance thiye Snapdragon 800 ganan
Camera ekat full manual supirima thama
OPPO A1620,000ත් 30,000ත් අතර
Mobile phone ekak ganna oni
* camera
*battery life එක ගොඩක් වැදගත්
ඔන්ලයින් වැඩවලට තමයි phone එකක් බැලුවේ
Used උනත් කමක් නෑ..
මේ ගානට ගනනන පුලුවන්
Mobile phone models ටිකක් දාගෙන යන්න
owaye battery thiyanawa. samanya use karala hawasa gedara awilla ra charge karanna gahanna baladdi samanyen 79% 80% wage thiyanneමචං මේක ගන්න යන්නේ.
සරලව බාවිතා කරන්න මේක හොදයිද ?
මට ප්‍රදානව ඕනවෙන්නේ බැටරිය