බයික් එකේ අවුලක් නෑ..
සාමාන්‍යයෙන් ඩිමාක් වල.එංජිම් රෙපයාර් එනවා අඩුයි..
ඩිමාක් වල මාර්කට් එක අඩු වුනේ dtm එහෙම අපේ උන් වීල් ගහලා කාලා දැමිම හන්දා
Comoany malasianහැබැයි බයික් එක ලංකාවේ තමයි assemble කරනිනෙි.
Parts ඔයාට company එකෙන් delivery කරගන්න පුලුවන් facebook group වලත් ඉන්නවා parta කරන...