1. chanakacm

    Brand New Bike මිලත් වැඩිවෙලාද?

    Demak la aluth bike tikak danna hadanne..boi nisa unta puluwan parts genalla mehe assemble karanna
  2. chanakacm

    කොරෝනා එන්නතට ලේ කැටි ගැසෙනවද

    කොරෝනා එන්නතනි් ලේ කැටි ගැසෙනවද ?
  3. chanakacm

    බයික් ඉම්පෝට්

    Issarahay ganna wenne Demak.witharai Demak.eken china walin gemath mehe assemble.karanna hadanne
  4. chanakacm

    ASrock G 31

    Monday denna puluwan..oninnam.hetaconfirm.karala. Kiyanna 0717500520 Mekata whatsapp msg ekak danna
  5. chanakacm

    පලාත් සංචරණ සීමා උදව්

    යාලුවෙක්ට වාහනයක් ගේන්න රත්නපුරේ ඉදන් දෙහිවල යන්න ඕනි.. පලාත් සීමා දාලා තියෙන නිසා අවසර පත්‍රයක් ගන්න ඕනිද ? කොහොමද ඒක කරගන්නේ
  6. chanakacm

    Angela Jayatissa

    wow suppa
  7. chanakacm

    Renault kwid vs alto

    Kwid eke petrol keeyak karanawada
  8. chanakacm

    Renault kwid vs alto

    ඇල්ටෝ එකෙයි kwid එකෙයි අමතරකොටස් වියදම සමානයිද
  9. chanakacm

    Renault kwid vs alto

    Renault kwid එකයි alto එකෙයි අතර ඉන්ධන කාර්යක්ෂමතාවය අමතර කොටස් මිල ගනන් නඩත්තු වියදම කොහොමද ? මාර්කටි එකනම් වැඩක් නෑ.. අඩු නඩත්තු වියදමකින් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් ලීසිං අවුරුද් පහ කරදරයක්.නැතව ගෙදර වැඩ වලටයි කඩේට බඩු ගේන්නයි තමයි බලන්නේ..
  10. chanakacm

    ණයට සල්ලි දෙන නීතිමට ක්‍රමයක්

    පොමිසර් නෝට්ටු අනන් මනන් වැඩක් නෑ චෙක් එකක් උනත් අවුරුදු කීහිපයක් නඩු කියන්න් වෙනවා හොඳම දේ තමයි සල්ලි නොදී ඉන්න එක එහෙම නැත්නම් උගේ දේපලක් ඔයා ගාව උගසට ලියව ගන්නතත ඌට හදිස්සිනම් කොරන්න දෙයක් නෑඌට ඉවසලා ඉන්නවෙනවා එහෙ නැත්නම් වාහනයක් වගේ තියෙනවානම් ඒක අර ගනින් ඇපේට් අරගෙන ට්‍රාන්සර් දාගනින්...
  11. chanakacm

    hutch cliq 4G අත්දැකීම් බෙදාගමු

    mage gedetta 3G witharai tiyenne 350KBps wage enawa shape da
  12. chanakacm

    hutch cliq 4G අත්දැකීම් බෙදාගමු

    හච් cliq පාවිච්චි කරන අය එන්නෝ් 30 days පැකේජ් එකෙන් කොපමණ Download කරන්න පුලුවන්ද ටොරන්ට් වලට එහෙම ස්පීඩ් එක කොහොමද
  13. chanakacm

    Hutch cliq data

    hutch shape wage neda bnx
  14. chanakacm

    Photoshop Tutorial - Glowing Text Effect-Logo-Sinhala Tutorial

    පොඩි ටියුටෝරියල් එකක් හැදුවා හොඳ නරක කියාගෙන යන්න

    No contents