hutch cliq 4G අත්දැකීම් බෙදාගමු

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    හච් cliq පාවිච්චි කරන අය එන්නෝ්

    30 days පැකේජ් එකෙන් කොපමණ Download කරන්න පුලුවන්ද
    ටොරන්ට් වලට එහෙම ස්පීඩ් එක කොහොමද
     
    • Like
    Reactions: DP SARA

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,281
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    Cliq ඇප් එක දාල තියන ෆෝන් එකෙන් ගියාම තමා පොඩ්ඩක් හරි ස්පීඩ්.

    ෆෝන් එකෙන් පැකේජ් ඒක active කරලා සිම් ඒක රවුටර් එකට ගැහුවට speed වත් සිග්නල් වත් නෑ.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    1245 eka 35gb walin 1mbps වලට ස්ලෝ වෙනවා.
    මං 2 day එකක් දාලා ඩවුන්ලෝඩ කරලා බැලුවා. 12gb වලට වඩා ඩවුන්ලෝඩ කරා.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    Carima cpeed
    Po G eca dala thyenne
    100kbs walata wada yanne na bn
    Melo wadac na
    Danna wena ecacuth na ne bn