යාලුවෙක්ට වාහනයක් ගේන්න රත්නපුරේ ඉදන් දෙහිවල යන්න ඕනි.. පලාත් සීමා දාලා තියෙන නිසා අවසර පත්‍රයක් ගන්න ඕනිද ? කොහොමද ඒක කරගන්නේ