මම දාල තියෙන්නේ හච් සිම්...... ඕන දිහාවක වැඩ..... සෝමාවතීයේ..... හබරණ..... යාපනේ..... ඕන දිහාවක ලෙසටම වැඩ කරනවා.... රුපියල් දෙසීයක් දාල තිබ්බහම මාස හයකට විතර ඇති. අපි නිතර GPS Data ගැන හොයන්නෙ නැත්නම් ඊට වැඩි කාලෙකුත් පුලුවන් ඇති. :D
හච් දාන්න හේතුව. රු.100ක් දැම්මත් අවුරුද්දක් විතර වලංගු වීම...