bump
Chemist Well-known member Nov 19, 2023 4,105 7,308 113 Narcissistic Sociopath Manipulator Dec 6, 2024 #22 මං පොල් ගෙඩි දහයක් ගෙන්න ගත්තා.
urajdrlk Well-known member Jul 6, 2006 102,084 3,524 113 Inside Your Laptop ;) Dec 6, 2024 #23 S.GUNE said: මේක ගත්තා බන් මම ලංකාවෙන් 24 කට View attachment 242876 Click to expand... කොහෙද බං මේක තිබ්බේ.......??
S.GUNE said: මේක ගත්තා බන් මම ලංකාවෙන් 24 කට View attachment 242876 Click to expand... කොහෙද බං මේක තිබ්බේ.......??
S S.GUNE Well-known member Feb 21, 2019 3,788 5,774 113 Dec 6, 2024 #24 urajdrlk said: කොහෙද බං මේක තිබ්බේ.......?? Click to expand... ගොඩගම බන්. එකක් ඉන්දියාවලින් ගේන්න බැළුවා. විසි පහකට එහා තිබ්බේ මේ මොඩ්ල් එක. වැඩේ සෙට් උනේ නැහැ. මේකයි ගරයින්ඩරේයි FB ඒකේ දාලා තිබ්බා 39 යකට. ගියා කෝකටත් කියලා බලන්න. යනකොට බඩු තිබ්බා විසි හතරකට. කාඩ් වලට ඩිස්කවුන්ට් එක වැටෙන්නේ නැහැ කිව්වා. ඉතින් කෑශ් දුන්නාහ විසිතුන් යි හත්සීයකට බිල් දාලා දුන්නා. ඔරිජිනල් ඉන්කෝ වොරන්ටි මාස හයක්. උන්ගෙන් ඇහුවාම බඩු නැහෑ. https://www.facebook.com/share/19bWfY94x4/ Last edited: Dec 6, 2024
urajdrlk said: කොහෙද බං මේක තිබ්බේ.......?? Click to expand... ගොඩගම බන්. එකක් ඉන්දියාවලින් ගේන්න බැළුවා. විසි පහකට එහා තිබ්බේ මේ මොඩ්ල් එක. වැඩේ සෙට් උනේ නැහැ. මේකයි ගරයින්ඩරේයි FB ඒකේ දාලා තිබ්බා 39 යකට. ගියා කෝකටත් කියලා බලන්න. යනකොට බඩු තිබ්බා විසි හතරකට. කාඩ් වලට ඩිස්කවුන්ට් එක වැටෙන්නේ නැහැ කිව්වා. ඉතින් කෑශ් දුන්නාහ විසිතුන් යි හත්සීයකට බිල් දාලා දුන්නා. ඔරිජිනල් ඉන්කෝ වොරන්ටි මාස හයක්. උන්ගෙන් ඇහුවාම බඩු නැහෑ. https://www.facebook.com/share/19bWfY94x4/
villa pro Well-known member Feb 10, 2021 1,943 2,967 113 Dec 6, 2024 #25 අලි එකෙන් බඩු ගන්න එක නැවැත්තුවා කුරියො පරයෝ ඉස්සුවා බඩු ටිකක්
E elakiri_boy_22 Well-known member Oct 2, 2022 1,940 2,969 113 Dec 6, 2024 #26 super077 said: මේ දවස් වල පට්ට අඩුවට මෙන්න මේ අයිටම් යනවා.. මොකද හිතෙන්නේ Scam එකක් වගේද? View attachment 242869 View attachment 242870 Ali Express Link Click to expand... poster එක ආවම රූප ටික කපල පෙට්ටියට දාගන්න වෙනව හැබැයි
super077 said: මේ දවස් වල පට්ට අඩුවට මෙන්න මේ අයිටම් යනවා.. මොකද හිතෙන්නේ Scam එකක් වගේද? View attachment 242869 View attachment 242870 Ali Express Link Click to expand... poster එක ආවම රූප ටික කපල පෙට්ටියට දාගන්න වෙනව හැබැයි