මේක මොකක්ද සිංහලු ?? මේකෙන් නෝමල් කෝල් ගන්න පුලුවන්ද ?? @7778 @UnlimitedBB
lilman Well-known member May 10, 2009 40,372 53,457 113 Colombo Nov 4, 2024 #1 මේක මොකක්ද සිංහලු ?? මේකෙන් නෝමල් කෝල් ගන්න පුලුවන්ද ?? @7778 @UnlimitedBB
V VimangaLK Well-known member Sep 26, 2024 3,130 2,137 113 Nov 4, 2024 #2 ඕකෙන් තමයි Mobitel hotline call free දීලා තියෙන්නෙ.හැම මාසෙකම free calls දෙකක් දෙනවා.අපිට මොකක් හරි කරගන්න hotline කෝල් කරාම දෙපාරක් ගන්න පුලුවන්.සල්ලි කැපෙන්නෙ නෑ.තුන් වෙනි එකේ ඉඳලා සල්ලි කැපෙනවා.ආපහු ඊළඟ මාසේ අලුත් වෙනවා. Reactions: the_Guy, AnuradhaRa, lilman and 1 other person
ඕකෙන් තමයි Mobitel hotline call free දීලා තියෙන්නෙ.හැම මාසෙකම free calls දෙකක් දෙනවා.අපිට මොකක් හරි කරගන්න hotline කෝල් කරාම දෙපාරක් ගන්න පුලුවන්.සල්ලි කැපෙන්නෙ නෑ.තුන් වෙනි එකේ ඉඳලා සල්ලි කැපෙනවා.ආපහු ඊළඟ මාසේ අලුත් වෙනවා.
Janatha Jhon Well-known member Nov 24, 2023 10,546 14,420 113 Nov 4, 2024 #3 VimangaLK said: ඕකෙන් තමයි Mobitel hotline call free දීලා තියෙන්නෙ.හැම මාසෙකම free calls දෙකක් දෙනවා.අපිට මොකක් හරි කරගන්න hotline කෝල් කරාම දෙපාරක් ගන්න පුලුවන්.සල්ලි කැපෙන්නෙ නෑ.තුන් වෙනි එකේ ඉඳලා සල්ලි කැපෙනවා.ආපහු ඊළඟ මාසේ අලුත් වෙනවා. Click to expand... hotline කෝල්ස් වෙනම පෙන්නවා මගේ නං. මේ මොකක්ද එතකොට ? Reactions: lilman
VimangaLK said: ඕකෙන් තමයි Mobitel hotline call free දීලා තියෙන්නෙ.හැම මාසෙකම free calls දෙකක් දෙනවා.අපිට මොකක් හරි කරගන්න hotline කෝල් කරාම දෙපාරක් ගන්න පුලුවන්.සල්ලි කැපෙන්නෙ නෑ.තුන් වෙනි එකේ ඉඳලා සල්ලි කැපෙනවා.ආපහු ඊළඟ මාසේ අලුත් වෙනවා. Click to expand... hotline කෝල්ස් වෙනම පෙන්නවා මගේ නං. මේ මොකක්ද එතකොට ?
V VimangaLK Well-known member Sep 26, 2024 3,130 2,137 113 Nov 4, 2024 #4 Janatha Jhon said: hotline කෝල්ස් වෙනම පෙන්නවා මගේ නං. මේ මොකක්ද එතකොට ? Click to expand... ඉස්සර loyalty voice විතරයි නෙ තිබුනෙ ඇප් එකෙ Reactions: the_Guy, AnuradhaRa and lilman
Janatha Jhon said: hotline කෝල්ස් වෙනම පෙන්නවා මගේ නං. මේ මොකක්ද එතකොට ? Click to expand... ඉස්සර loyalty voice විතරයි නෙ තිබුනෙ ඇප් එකෙ
Janatha Jhon Well-known member Nov 24, 2023 10,546 14,420 113 Nov 4, 2024 #5 VimangaLK said: ඉස්සර loyalty voice විතරයි නෙ තිබුනෙ ඇප් එකෙ Click to expand... දන්නේ නැහැ. බලන්න මෙහෙමද පේන්නේ කියලා. Reactions: lilman
VimangaLK said: ඉස්සර loyalty voice විතරයි නෙ තිබුනෙ ඇප් එකෙ Click to expand... දන්නේ නැහැ. බලන්න මෙහෙමද පේන්නේ කියලා.
urajdrlk Well-known member Jul 6, 2006 102,043 3,497 113 Inside Your Laptop ;) Nov 5, 2024 #6 මගෙත් ඔහොම තියෙනවා..... මොන ලබ්බකටද නොදනී. කොහොමත් නමටනෙ තියන් ඉන්නෙත් මොබිටෙල් සිම් එක..... රෙද්ද ! Reactions: lilman