QR code එකක් තියන පෝස්ටරයක්, හැම business කරන තැනකටම ආණ්ඩුවෙන් දෙනවා supermarket, saloon, banks, කියන විදිහට අපි ත්රීවීලර් එකක නැග්ගොත් එකේත් තියනවා, බස් එකේ නැග්ගත් එහෙමමයි ! කීප තැනකම ස්ටිකර් හැටියට ඒක අලවලා තියනවා ! අපිට තියෙන්නේ ස්මාට් ෆෝන් එක, QR code එකට අල්ලලා scan කරන්න තියෙන්නේ (...