දෙවියො දීපු කර්මාන්තශාලා අපද්‍රව්‍ය
ඉන්දියාවේ යමුනා ගංඟාව දෙපස පිහිටි රසායනික කර්මාන්තශාලා වලින් බැහැර කරන අප ජලය හෙතුවෙන්, ගංඟාවේ ජල තලය මත පෙණ පිඩු නිර්මාණය වී ඇත, එසේ සුදෝ සදු වන් පෙණ පිඩු නිර්මාණය වන්නෙ දේව හාසකමකින් යැයි සිතන ජනයා, ගංගාවට බැස වන්දනාමාන කරති, තමා ගැන පමණක්ම සිතන මිනිසා...