NS150 එකක් ගනින් බන්.මගේ යාලුවෙක් ගාවත් තියෙනව AS 150 එකක්,මම නම් පැදලා තියෙනවා... කොළඹ ඉදන් මාතරත් ගියා. ඒකත් අවුලක් නෑ.. ඒත් කොයි ඉන්දියන් Bike එකෙත් ඔය කෑලි එහෙම අටවලා dome හරි cowlings හරි ගහලා තිබ්බට කාලයක් යද්දි ජපන් ඒවට සාපෙක්ශව අවුල් යනවා වැඩි. ඉතින් ගැජට් අඩු එකක් ගනින්... එහෙන් මෙහෙන්...