audacity තමයි මම දන්නා software එක... Sonar වගේ එකකුත් පාවිච්චි කරන්න පුළුවන් එත් සංකිර්ණ වැඩියි අනික ටිකක් අමාරුයි වැඩේ.. audacity වලින් නම් සාමාන්‍යෙන් හොඳ තත්වෙකට voice අයින් කරන්න පුළුවන් එත් 100%ක් ම නම් බැහැ බන්....
http://www.audacityteam.org/
කොහොම හරි විශ් යු ඕල් ද බෙස්ට් කිව්වා...