1. sadun88

    13+රේප්_පවර්_වෙලා

    Congrats 11+
  2. sadun88

    කඩ්ඩෙන්ම E-mail ගහමු

    ගොඩක් වැදගත් දෙයක් මචං... කොච්චර mails ගැහුවත් සමහර දේවල් ගොඩක් ඉගෙන ගත්තා මේකෙන්... තැන්ක්ස් ෆෝ ෂෙයාරින් මචං... රේප් +
  3. sadun88

    GYM යමු : ~ Part I ~

    thanks machan rep+
  4. sadun88

    මගේ 0777777*** ඩයලොග් නම්බර් එක දෙනවා

    :shocked::shocked::shocked::shocked::shocked::shocked: 85000 ඇයි බන් ඔච්චර ගානක් ?
  5. sadun88

    Tutorials/TV Shows/Films/Games 1GB=7Rs/DVD=50Rs

    Pattai ne machan!!!! hitapan lagadima order ekak danwa....
  6. sadun88

    We are going to shut down the planet earth

    දැන් කවද්ද ඔය කියන විදිහට යටත් උනේ නැත්තම් ගහන්නේ ??? ලගදිද නැත්තම් මේ චන්දෙන් පස්සේ ද?
  7. sadun88

    Movies 2010-2016 Direct Download link(Openload)

    Rep+ Watinawa ban
  8. sadun88

    PC ගේම් සෙල්ලම නම් හරියන්නේ නැහැ වගේ !

    REPACK කරපුව නම් ගන්න පුළුවන් උඹ කියන කතාව ඇත්ත... DATA ටික තමයි ඉතින් ඊලගට යන්නේ...:P:P:P
  9. sadun88

    PC ගේම් සෙල්ලම නම් හරියන්නේ නැහැ වගේ !

    හොදයි මචන් සල්ලි තියෙනවා නම් ගනින්.. මාත් XBOX එකක් ගත්ත... කලින් නම් පිස්සුවෙන් වගේ GAMES ගැහුවා දැන් වඩාත් එක්ක වෙලාවක් නෑ.. එත් e-sports වලට ආස වෙච්ච එකෙක් දන්නවා ඒකේ තියෙන ගතිය.. හැබැයි Console gaming වලට වඩා හොදම ඒ වගේම performance වැඩිම PC ,එකත් කියන්න එපැය. හැබැයි කාලෙයි සල්ලියි අතින්...
  10. sadun88

    salary ප්‍රශ්නයක්

    Ow mchn! Kare Electrical & Telco Hapooooi :angry::angry::angry: danna ekekta kiyanne na karanna kiyala...:confused: Job market eka ehemath ma adu na lankawe,habai competition eka wadi Computer Science walata wada.. mokada company's adui ne. e kale kare sahena opportunities thiyei kiyala...
  11. sadun88

    salary ප්‍රශ්නයක්

    Freshly Join wena unge nam Electrical Field gana danne na Telecom Field eke SLT - 70K - 80K Dialog - 90K- 100K Etiselat 80K - 90K Mobitel 85K - 95K Airtel - no recruitment's as i know only outsource and above all are total with allowances
  12. sadun88

    ලොකු සීන්

    සහතික ඇත්ත !!! සාක්ෂියක් නැතුව නිගමනයකට එන්න අමාරුයි මේ සම්බන්ධව :yes::yes::yes:
  13. sadun88

    Sri Lanka 100 years ago vs. today Pictures

    pattta!!! rep+
  14. sadun88

    Important websites

    thanks for sharing bro!!!! rp+
  15. sadun88

    Justin Bieber LIVE in India

    මලා මූ මෙහෙටත් ඇවිල්ල ද .... එහෙනම් ලංකාවටත් ඒවි දවසක.. අර Pitbul ට තමයි අව්වයි... රසේනෙයි කියලා එන්න බැරි.. ඔය ඉන්නේ මූ යස අගේට....
  16. sadun88

    Extratorrent Down?

    ඊයේ නම් මටත් ඔය සිද්දිය තිබ්බා එත් අද හරි බන් මම මේ office ඉදන් try කලේ වැඩ වගේ.... https://extra.to/
  17. sadun88

    Heartbreaking incident in People's Bank

    උබට හිතුන දේ වටිනවා මචං අපිට හැම මිනිහටම උදව් කරන්න බැහැ ඉතින් ඒ හැටි එත් කියෙන් කී දෙනාටද එහෙම හිතෙන්නේ ඒ ගැන සතුටුයි

    No contents