windows updates කරන්න විදියක් නෑ
පුල් පයිරට් එකක් දාන් ඉන්නේ
![]()
Windows Defender Eka daagaththama ok. (un Aka thamaia Ara Free Antivirus kiyana eken mean karanne)
windows updates කරන්න විදියක් නෑ
පුල් පයිරට් එකක් දාන් ඉන්නේ
![]()
Windows Defender Eka daagaththama ok. (un Aka thamaia Ara Free Antivirus kiyana eken mean karanne)
Defender + MS Patches dekama thiyenna ooneWindows Defender Eka daagaththama ok. (un Aka thamaia Ara Free Antivirus kiyana eken mean karanne)

Creators update eka pattada ?කලින් Kaspersky තිබුනා. මම Creators update එකට upgrade කලා. machine එක slow වුනා. Antivirus 2ම run වෙනවා කියල මට හිතුන. kaspersky අයින් කලා. දැන් Speed එක පට්ට. Compatible with windows defender.


Creators update eka pattada ?
thaama daagaththe naa![]()
2017 March 14 Patch එකක් release කරලා තියෙනවා MS එකෙන්
හැබැයි අපේ ගොඩක් යට windows update කරන්න බැරි එකනේ ප්‍රශ්නේ![]()
![]()

කස්ටියට පොඩි දැනුවත් කිරීමක් කරන්නයි තකහනියේ මේ කොටන්නේ
![]()
ඊයෙ පෙරේදා යුරෝපයේ ගොඩක් රටවල පරිගණක ජාල වල malware එකක් පැතිරුනා. මේක ransomware එකක් කියල කිව්වොත් වඩාත්ම නිවැරදියි. මොකද මේකෙන් කරන්නේ hard disk එකේ තියෙන සියලුම දත්ත encrypt (lock) කරලා decrypt කරන්න අදාළ පුද්ගලයාගෙන් කප්පම් වශයෙන් මුදල් ඉල්ලා සිටීමයි (රුපියල් ලක්ෂයක් පමන)![]()
මේක American Security Agency එකෙන් develop කරපු hacking tool එකක් කියලයි කියන්නේ. පස්සේ මේක leak වෙලා දැන් වේගයෙන් ලොව පුරා පැතිරීගෙන යනවා
මේක ගොඩක් පැතිරෙන්නේ email හරහායි. ඊට අමතරව එකම network එකේ computer එකකට malware ආවොත් ඒ හරහා පැතිරෙන්නත් පුළුවන්
මේක worm එකක්, විශේෂත්වය වන්නේ බාහිර උපකාරයක් නැතුව මෙයාට තනිවම පැතිරිලා යාමට තිබෙන හැකියාවයි
මුලින්ම මේක computer එකට ආවම මෙහෙම සිද්දියක් වෙන්නේ
![]()
මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් kaspesky එකෙන් ලඟදීම release කරන්න පුළුවන් වෙයි කියල කියනවා. හැබැයි තාම sure කරලා නෑ.
Windows 8/8.1/Windows 10 Operating System තියෙන අයට මේකෙන් ගැලවෙන්න පුළුවන් පොඩි සින් එකක් කරලා
මුලින්ම Control Panel ගිහිල්ල එතනින් Programs and Features වලට යන්න
පල්ලෙහා තියෙන pic එකේ තියෙනවා වගේ Turn Windows features on or off එක click karanna
![]()
එතනින් පහල තියෙන feature එකේ තියෙන tick එක අයින් කරලා OK කරලා computer එක restart කරන්න. එතකොට වැඩේ ගොඩ
![]()
අවාසනාවකට මම දන්නා තරමට තාම Windows 7 වලට මේකෙන් බේරෙන්න ක්‍රමයක් නෑ![]()
දන්නා කෙනෙක් ඉන්නවනන් අපිත් එක්ක බෙදාගන්න


ඒ පැච් එකේ නම දාපන්කෝ..මන් update check කරා ආවේ නැනේ..
ඔරිගීනල් හොර කොපි එකක් තියෙන්නේ![]()
sc.exe config lanmanworkstation depend= bowser/mrxsmb20/nsi
sc.exe config mrxsmb10 start= disabled
හොද දැනුවත් කිරීමක් මචන්. මාස දෙකකට තුනකට කලින් මෙහෙම සීන් එකක් අපේ කොම්පැනි එකේ Production PC එකට උනා. පිල්ලෙක් ඉන්නේ. ඌට ආව Email එකක් ඔපන් කරලා. මුලු PC එකම කෙලවෙලා ගියා. Final Approved Artworks, Printable Files ඔක්කෝටම සොරි උනා. ඔක්කොම Encrypt වෙලා. ඔපන් වෙනවා. ඔපන් උනාම මෙන මගුලක් පෙන්නනවා. අපේ දාලා තියෙන්නේ Eset nod32 Antivirus එක. ඒකටත් ඇල්ලුවේ නෑ. මාර ගේමක් දුන්නා Format කරන්නේ නැතුව ගොඩ දා ගන්න. ඒත් බැරි උනා බන්. පස්සේ Full Format කරා. ඒත් මාස හයක වගේ Artworks සෑහෙන්න බේර ගන්න බැරි උනා. මාස 6කට කලින් ඒවා ඔක්කොම මම Server එකේ Backup කරලා තිබුන නිසා ජාමේ එහෙම හරි බේරුනා. Recovery software 10ක් විතර දාලා Recover කරා. ඒත් recover කරගන්න බෑ.. මේක මතක තියා ගන්න. තමන්ට එන හැම Email එකක්ම Open කරන්න එපා. දන්නේ නැති Links, Exe & Zip files හරි කිසිම දෙයක් ඔපන් කරන්නවත් Download කරන්නවත් යන්න එපා. කෙලින්ම Delete කරලා දාපල්ලා. තව දෙයක් තමන්ගේ අවශ්යම දේවල් අනිවා Backup කරලා තියා ගන්න. දෙයක් උනාට පස්සේ කතා කරලා වැඩක් නැ...REP+

Windows update කරලා බලන්න මචන්මගේ ඕක නැනේ බන්..
![]()
Win 8 තියෙන්නේ![]()

මගේ එන්නේ නැහැ බන්..මේ පාර CMD එකේ code එක ගහලා disabled කරා
Code:sc.exe config lanmanworkstation depend= bowser/mrxsmb20/nsi sc.exe config mrxsmb10 start= disabled

Pirate වුනාට KMS වලින් active කරගෙන තියෙනවනම් update කරන්න පුළුවන්, මගේ pirate windows 8.1 තිබුනේ. windows 10 ආපු දවසෙම FREE upgrade කලා. දැන් original bro.
Windows Defender Eka daagaththama ok. (un Aka thamaia Ara Free Antivirus kiyana eken mean karanne)
Don't worry about world's most advanced piece of ransomware. We've got your back!
Bitdefender's advanced detection technologies have blocked WannaCry from the very beginning
You might have already heard that a new family of ransomware called WannaCry has infected over 140,000 computers worldwide. This piece of ransomware is based on a zero-day exploit that helps it jump from one infected computer to another and encrypt all the information stored on it.
We're writing to you to let you know that Bitdefender's advanced detection capabilities based on next-generation technologiess were able to intercept this threat since its emergence. As a Bitdefender customer, your information has been safe all the time.
Here is a little background information about this new threat
Unlike other ransomware families, the WannaCry strain does not spread via infected e-mails or infected links. Instead, it takes advantage of a security hole in most Windows versions to automatically execute itself on the victim PC. According to various reports, this attack avenue has been developed by the National Security Agency (NSA) in the US as a cyber-weapon and it was leaked to the public earlier in April along with other classified data allegedly stolen from the agency.
Until now, a number of hospitals, telecom companies or gas and utilities plants have suffered massive disruptions caused by data being held at ransom.
As this ongoing outbreak is affecting countless computer users around the world, we are actively working on a free decryption tool to help victims recover their information without paying the ransom. Make sure to follow us on Twitter and Facebook to be notified when it becomes available.
If you are not using a security solution we strongly recommend you to install Bitdefender:
දැන් ඊමේල් එකක් ආවේ මචන්.. මම පාවිච්චි කරන්නේ Bitdefender.
Thanks for sharing too. 8+
