මචං ලංකාවේ කවුද slip disk සම්බන්දව ඉන්න හොඳම වෙදමහත්තයා ........
සිංහල වෙදකමෙන් මේක හොඳටම හොඳකරන්න පුලුවන්ද????
හොඳටම හොඳවුණ අය ඉන්නවද ????
MRI එකත් ගත්තට පස්සේ result එක normal විදියටම තියෙන සිංහල ආයුර්වේද බෙහෙත් කරපු
ලෙඩෙක්ගේ හරි හොඳටම හොඳ කරන වේදමහත්තයෙක්ග්ගේ හරි විස්තර දන්නවනම් කියපන්කො...