ජලනන්දනය

lorensuhewa

Junior member
  • Apr 11, 2013
    136
    10
    18
    ජලනන්දන පිරිතේ බුදුහාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවන්ව රොඩී ගෑනියෙක්ගෙ වශියකින් බේරගන්න එක ගැන කියවෙන කවිබනක් තියනවා මචන්ලා....

    එක හොයාගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියපන්කො......

    :(:(:(:(:(:(
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    "පිරුවානා පොත්වහන්සේ" බලන්න. මට මතක හැටියට ඒකෙ තිබ්බා. sure නෑ හැබැයි.