lorensuhewa

Junior member
  • Apr 11, 2013
    136
    10
    18
    මචං ලංකාවේ කවුද slip disk සම්බන්දව ඉන්න හොඳම වෙදමහත්තයා ........
    සිංහල වෙදකමෙන් මේක හොඳටම හොඳකරන්න පුලුවන්ද????
    හොඳටම හොඳවුණ අය ඉන්නවද ????
    MRI එකත් ගත්තට පස්සේ result එක normal විදියටම තියෙන සිංහල ආයුර්වේද බෙහෙත් කරපු
    ලෙඩෙක්ගේ හරි හොඳටම හොඳ කරන වේදමහත්තයෙක්ග්ගේ හරි විස්තර දන්නවනම් කියපන්කො .........:(:(:(:(:(:(
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මම දන්න එක්කෙනෙක් හොඳටම හොඳ වුනා. අනුරාධපුරේ වෙද මහත්තයෙක් වෙදකම් කලේ. මම contact details අහල කියන්නම්, දවසක් කල් දෙන්න :)
     
    lorensuhewa

    Junior member
  • Apr 11, 2013
    136
    10
    18
    මම දන්න එක්කෙනෙක් හොඳටම හොඳ වුනා. අනුරාධපුරේ වෙද මහත්තයෙක් වෙදකම් කලේ. මම contact details අහල කියන්නම්, දවසක් කල් දෙන්න :)

    Thank you machan.... Loku Udawwak........:):)
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,812
    561
    113
    Hole
    මචං ලංකාවේ කවුද slip disk සම්බන්දව ඉන්න හොඳම වෙදමහත්තයා ........
    සිංහල වෙදකමෙන් මේක හොඳටම හොඳකරන්න පුලුවන්ද????
    හොඳටම හොඳවුණ අය ඉන්නවද ????
    MRI එකත් ගත්තට පස්සේ result එක normal විදියටම තියෙන සිංහල ආයුර්වේද බෙහෙත් කරපු
    ලෙඩෙක්ගේ හරි හොඳටම හොඳ කරන වේදමහත්තයෙක්ග්ගේ හරි විස්තර දන්නවනම් කියපන්කො .........:(:(:(:(:(:(

    machan slip disk da?
    mage L4 L5 Lumber spin degeneration kiyala case ekak thynawa ban..MRI 3 k kara.. doctor l KIYNNE echchra awulk na kiyala..eth mage konde patthak ridenawa..dakunu kakule dige case eka thyenne..kawuda inna doctorsla me seen eka gana..
     
    සිංහල බේත් කඩෙන් ඕනෑම වාත තෙලක් අරගෙන (හොඳ වාත තෙලක් කිව්වාම දෙනවා) කොඳු නාරටිය සම්පූර්ණ ආවරණය වෙන්න බෙල්ලෙ ඉඳලා තට්ටම් දෙක එකතුවෙන තැන දක්වා උදේට ගාලා කාට හරි කියල මසාජ් කර ගන්න. බොහෝ දුරට ඒ ප්‍රතිකාරයෙන්ම ඕක හරියනවා.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,812
    561
    113
    Hole
    ඉදිරියේ රාළ;20685040 said:
    සිංහල බේත් කඩෙන් ඕනෑම වාත තෙලක් අරගෙන (හොඳ වාත තෙලක් කිව්වාම දෙනවා) කොඳු නාරටිය සම්පූර්ණ ආවරණය වෙන්න බෙල්ලෙ ඉඳලා තට්ටම් දෙක එකතුවෙන තැන දක්වා උදේට ගාලා කාට හරි කියල මසාජ් කර ගන්න. බොහෝ දුරට ඒ ප්‍රතිකාරයෙන්ම ඕක හරියනවා.

    UBATA SURE DA BAN SIRAWTAMA..MAMA DANNAWA MEKAHODA KARANNA PULUWAN NAM SINHALA BETH WALIN WTHRY KIYALA...UBA RECCMND KARANA WAATHA THALAK THYANWADA???
    ANITH EKA MACHAN MAGE AGA MARA USHANY..ANITH EKA SEMA AMBANAKA..ARA SAMATHULITHATHWAYA WAGE SEMA WADI UNAAMA AGA VISINMA PITHA WADI PURA NIPADAWANWALU NEDA.. E NISAAMA AGA USHNE WADI WENAWALU..EKA ATHTHADA????\
    MAMA RATA BAN INNE ???
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     
    UBATA SURE DA BAN SIRAWTAMA..MAMA DANNAWA MEKAHODA KARANNA PULUWAN NAM SINHALA BETH WALIN WTHRY KIYALA...UBA RECCMND KARANA WAATHA THALAK THYANWADA???
    ANITH EKA MACHAN MAGE AGA MARA USHANY..ANITH EKA SEMA AMBANAKA..ARA SAMATHULITHATHWAYA WAGE SEMA WADI UNAAMA AGA VISINMA PITHA WADI PURA NIPADAWANWALU NEDA.. E NISAAMA AGA USHNE WADI WENAWALU..EKA ATHTHADA????\
    MAMA RATA BAN INNE ???
    සෙමයි පිතයි දෙකම කාලයක් නැගල තිබ්බම තමා කොන්දෙ ලෙඩ එන්නේ (තවත් හේතු තියෙනවා). දැන් කාලේ ඒ දෙක හරියට සමතුලිත කරගන්න බැරි මේ නවීන විකාර කෑම රටාව නිසා. කෑමෙන් පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනා. විශේෂයෙන් මස් මාළු හා තෙල් කෑම නවත්තන්නම ඕනා. එතකොට පිත බහින්න ගන්නවා. වාත තෙල් හැටියට පිටරටවල කඩවලින් ගන්න තියෙන්නෙ නාරායන තෙල තමා. ඒක කොහෙ හැදුවත් එකම කොලිටියට එන්නෙ, ඒකක් අරන් ගාලා (ගාන්න කලින් පුළුවන් නම් හුමාලයෙන් [උණු වතුරෙන් තෙමල හෝ තම්බලා හරියන්නෙ නෑ] තම්බපු කපු තුවායකින් කොඳු නාරටිය තවා ගන්න, මේ පියවර ඕනෑම නෑ, ඒත් කරගන්න පුළුවන් නම් තෙල ඉක්මනින් කොඳු නාරටියට උරනවා) කැක්කුම නවත්තගෙන කෑම පාලනය කරගෙන හිටියම ඕක දින 21ක් වගේ යනකොට යම් ස්ථාවර බවක් දැනෙන්න ඕනා. නමුත් ඔය ක්‍රමයෙන් හොඳටම හොඳ වෙන්න මාස 3, 4 ක් වත් යනවා. නමුත් එච්චර කල් අරං ඕක හොඳ කරගන්න එක තේරුමක් නෑ. නමුත් පුළුවන් නම් කර ගන්න. නැත්තම් ලංකාවට ආපු වෙලාවක ඕක ඉක්මනින්ම හදාගන්න.
     
    Last edited: