1. chanakacm

    software engineering course in esoft

    Diploma in Software engeneering Esoft එකේ කෝස් එක කරපු අය ඒ කෝස් එක ගැන විස්තර කියන්නකෝ මොන වගේ විෂය පථයක්ද ඒකෙන් ආවරණය වෙන්නේ
  2. chanakacm

    කොණ්ඩේ යනවට බෙහෙත් ගන්න ඩොකෙක් කියපන්කෝ

    කොණ්ඩේ යනවට බෙහෙත් ගන්න ඩොකෙක් කියපන්කෝ අඩේ කොන්ඩේ යනවා...තට්ට පෑදීගෙන එන්නේ බෙහෙත් හේතක් කරන ගන්න ඩොකෙක් කියපන්කෝ සමේ රෝග ඩයල් එකකට පෙන්නුවොත් හරියයිද බන්
  3. chanakacm

    japan වලින් වාහන part ගෙන්වන අය එන්න

    japan වලින් වාහන part ගෙන්වන අය එන්න මචංලා ජපානෙන් Mitsubishi L300 බොඩි එකක් ගෙන්නුවොත් කීයක් වගේ වෙයිද අනිත් අය බම්ප් එකක් හරි දාගෙන යන්
  4. chanakacm

    etisalat cliq

    etisalat cliq eke පැකේජ් මොනවද සම්පූර්ණ විස්තරයක් දාපන්කෝ
  5. chanakacm

    Canon refill ink bottle

    මචංලා canon pigment ink bottle ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙන්ද
  6. chanakacm

    Need Inflow inventory 3.5.2

    Inflow inventory 3.5.2 Full version + crak link ekak diyallakooo
  7. chanakacm

    Canon carditrage refill kit

    මචංලා canon carditrage refill kit කොහෙන්ද ගන්න පුලුවන් ගාන කීයක් වෙනවද බන්
  8. chanakacm

    mobitel 4g

    මොබිටෙල් 4G පාවිච්චි කරන අය කියන්නකෝ ස්පීඩ් එක හොඳයිද....
  9. chanakacm

    dialogpad usersla එන්න

    මචංලා dialog winpad එකේ sim එකෙන් මැසේජ් යවන්න පුලුවන් software මොනවද තියෙන්නේ අනිත් සිම්වලට support කරනවද මේක
  10. chanakacm

    අම්බුළුවාවට යන පාර කොයිබදෝ

    අම්බුළුවාවට යන පාර කොයිබදෝ මචංලා නිදහස් දවසේ අම්බුළුවාවේ යන්න තීරණය කලා..ගිය උන් විස්තර කියපල්ලකෝ... රත්නපුරේ ඉදන් යන පාර කියපන්කෝ
  11. chanakacm

    කෑල්ලත් එක්ක නුවර ඇවිදින්න පුලුවන් තැන් &#3512

    කෑල්ලත් එක්ක නුවර ඇවිදින්න පුලුවන් තැන් &#3512 මචංලා නිදහස් දවසේ කෑල්ලත් එක්ක නුවර එන්න හිතන් ඉන්නේ නුවර ඇවිදින්න පුලුවන් තැන් මොනවද බන් තියෙන්නේ
  12. chanakacm

    Greentel V8 tablet එක කොහොමද

    මේ Tab එක කොහොමද බැටරි එක කොච්චර කල් තියෙනවද
  13. chanakacm

    Micro Mx7 පදින ඈයෝ එන්න

    Micro Mx7 පදින ඈයෝ එන්න මචංලා Micro mx7 කාර් එක කොහොමද උඹලගේ අත්දැකීම් කියපල්ලකෝ
  14. chanakacm

    BCS Professional Graduate Diploma

    BCS Professional Graduate Diploma පාඨමාලාව ගැන විස්තර කියන්න මේකේ ආවරණ වන විෂය පථය මොන වගේද මේයින් උසස් අධ්‍යාපනයට යන්න පුලුවන්ද (master) පිලිගැනීම කොහොමද රැකියා අවස්ථා මොනවද වැටුප් පරිමාණය ‍මේගැන විස්තර අවශ්‍යයයි..
  15. chanakacm

    Redline technologies

    Redline technologies මේ කඩේ කොහෙමද බන් මේකේ හම්බ එකක්ද සිංහල එකක්ද මං දවසක් ගියා අපෝ උන් ගේ හෙන සැර ලොකු සීන්
  16. chanakacm

    Etisalate cliq app eka

    machan etisalate cliq app seen eka mokakda..... eke tiyena wasi mnwada
  17. chanakacm

    Communication help - Photocopy machine

    machanla communication ekaka use karanna hoda PHOTOCOPY MACHINE MNWADA ? Brand name Model number daannakooo
  18. chanakacm

    From Dehiwala to orugodawatta

    Dehiwala indan orugodawattata yanne khmada bus eke....
  19. chanakacm

    දියවැඩියාව නිට්ටාවට සුව කරන පතිකාර කරන ත&#353

    දියවැඩියාව නිට්ටාවට සුව කරන පතිකාර කරන ත&#353 දියවැඩියාව නිට්ටාවට සුව කරන පතිකාර කරන තැන් මොනවද
  20. chanakacm

    pdf reader app එකක් දියන්‍කෝ

    pdf reader app එකක් දියන්‍කෝ pdf reader app එකක් දියන්කෝ

    No contents