Greentel V8 tablet එක කොහොමද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    z_pxii-Greentel-Mobile.jpg




    මේ Tab එක කොහොමද
    බැටරි එක කොච්චර කල් තියෙනවද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,129
    113
    ගන්නම දෙයක් නැතිනම් විතරක් ගනින් මචන්. වෙන හොද brand එකක් බැලුවොත් නරකද ?
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Before buying compare with models from Chinese brands like chuwi vs teclast, which are really good and cheaper as well (I have used).