මචංලා gaming cafe එකක් දාන්න අයිඩියා පාරක් දියන්කෝ
මොනවගේ pc ද බන් ඕනි
ප්ලේ කරන ගේම්ස් මොනවද
චාර්ජස් කොහොමද
උඹල ගොඩක් කමන්ට්ස් දාලා තිබ්බා
තැන්ක්ස් බන්
අපේ පැත්ත එහෙම ගොඩක් නාගරික පැත්තක් නෙවෙයි
ලෝ බජට් එකෙන් වැඩේ කරන්න හැදුවේ
මැෂින් 6ක් වගේ දාලා...
ඒකට ගැලපෙන්න කියපන්කේ බන්
ලොකු ගානක් රෝල්...