1. chanakacm

    නිවැරදිව DVR එකක් තෝරන්නේ කෙසේද

    නිවැරදිව DVR එකක් තෝරන්නේ කෙසේද ගෘහස්ත් 8 channel cctv පද්ධතියක් සදහා නිවැරදිව DVR එකක් තෝරන්නේ කෙසේද මොනවද සැලකිය යුතු කරුණු සහ ‍බෑන්ඩ් දන්න අය උදව් කරන්නකෝ
  2. chanakacm

    කොමියුනිකේෂ්න එකක් පටන් ගන්න තෙඩ් එක

    කොමියුනිකේෂ්න එකක් පටන් ගන්න තෙඩ් එක මචංලා මට මතක විදිහට මේකේ තෙඩ් එකක් තිබ්බා කොමියුනිකේසන් එකක් පටන් ගන්න විදිහ ගැන දාලා මට ඒක හොයාලා දියන්කෝ
  3. chanakacm

    SEED BOX ගැන උදව්වක්

    මචංලා 1. සීඩ් බොක්ස් කියෙන්නේ මොකක්ද 2. භාවිතා කරන්නේ කෙසේද 3. ගාස්තු කොහොමද
  4. chanakacm

    2TB HDD

    මචංලා 2TB hard disk එකක් ගන්න ඕනි හොඳ බෑන්ඩ් එකක් සහ මොඩල් එකක් කියපල්ලකෝ ගන්න තැනක් එක්ක
  5. chanakacm

    දෙහිවල පැත්තට වහිනවද

    දෙහිවල පැත්තට වහිනවද දෙහිවල පැත්තට වහිනවද බන්.. හෙට ඒ පැත්තට එන්න හැදුවේ...කලුතර පානදුර මොරටුව දෙහිවල ලයින් එකට වහිනවද
  6. chanakacm

    printing ගැන පාඨමාලා මොනවද

    printing ගැන පාඨමාලා මොනවද මචංලා Offset printing digital printing අර පින්ටින් මේ පින්ටින් ගැන උගන්වන් පාඨමාලා තියෙන ආයතන මොනවද බන්
  7. chanakacm

    audio එකක් ටෙකස්ට් එකක් බවට පත් කිරීම

    audio එකක් ටෙකස්ට් එකක් බවට පත් කිරීම මචංලා English audio ෆයිල් එකක් ඒකේ කියන දේවල් ටෙක්ස්ට් වලට කන්වර්ට් කරන සොෆ්ට්වෙයාර් තියෙනවද
  8. chanakacm

    harddisk එකක් ගන්න සිංහල කඩයක්

    harddisk එකක් ගන්න සිංහල කඩයක් මචංලා portable harddisk එකක් ගන්න ඕනි galle road එකේ බම්බලපිටිය කොල්ලුපිටිය ලයින් එකේ තියෙන විශ්වාසදායී සිංහල කඩයක් කියපන්කෝ
  9. chanakacm

    බුදු දහම මෙයද

    දැන් ලංකාවේ බෞද්ධ චැනල් වැහි වැහැලා ඒවාට එන ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නනේ ඉතිහාසය පාඩමයි සෞඛ්‍යය පාඩමයි විතරයි. බුදුන් දෙසූ දහමේ තියෙන්නේ ජාතක කතා සහ හොඳ පුරුදු ටික විතරද , එතනින් එහා දෙයක් නැද්ද. ප්‍රසිද්ධ යැයි කියන මේ ස්වාමින් වහන්සේලා ගැඹුරු ධර්මය දේශනා කරන්නේ නැත්තේ ඇයි.. අනික අපි දන්නේ...
  10. chanakacm

    බර කිරණ තාරාදියක් කීයද

    බර කිරණ තාරාදියක් කීයද මංචංලා මින්ස්සුන්ගේ බර කිරන පොඩි තරාදියක් කීයක් වෙයිද ඒවා ෆාමසි වල ගන්න තියෙනවා නේද
  11. chanakacm

    වෙඩින් එකට කිටක්

    වෙඩින් එකට කිටක් මචං යාලුවෙක්ගේ වෙඩිමක් කිව්වා ලබන මාසෙලු තියෙන්නේ.. වෙඩිමට යන්න කිටක් ඕනි හිතාගන්න් බෑ බන් ටයි පොල්ලක් බෙල්ලේ දාගෙන යන්න අයිඩියා නෑ කාලා බීලා ආතල් ගන්න නිසා ෆී ඉන්න පුලුවන් කිටක් ඕනි මොන වගේ කිටක් වැඩේට මැච් වෙයිද බන්
  12. chanakacm

    VGA card එකක්

    . මේ වගේ මොනිටර් සෙටප් එකක් හදන්න හැදුවේ 21' මොනිටර් දෙකයි 24' ටීවි එකයි සෙට් කරලා.. වීඩියෝ එඩිටින් වලට .. මේ වගේ සෙටප් එකකට ගැලපෙන වීඩියෝ කාර්ඩ් එක මොකක් බන් 50 න් එහා යන්න බෑ උපරිම 50 තමා..ඊට ගොඩක් අඩු වුනත් කමක් නෑ. ඒ වගේම් වීඩියෝ එඩිටින් වලට ගැලපෙන මොනිටර් මොනවද බන්
  13. chanakacm

    21 inches මොනිටර් බෑන්ඩ් සහ මොඩල්

    21 inches මොනිටර් බෑන්ඩ් සහ මොඩල් ගැෆික් වැඩ වලට ගැලපෙන 21 inches මොනිටර් බෑන්ඩ් සහ මොඩල් එකක් කියන්නකෝ
  14. chanakacm

    windows ගල් ගැසීම

    මචංලා මගේ i3 4th gen 16 gb ram මැෂින් එකක් තියෙන්නේ මේකට වින්ඩෝස් 10 අලුත්ම වර්ෂන් එක දාලා තියෙන්නේ.. ඒකේ වැඩ කරනකොට එක පාරට ගල්ගැහුනා වගේ හිර වෙලා තත්තපර 10ක් විතර තිබිලා refresh වෙනවා එතකොට ඕපන් කරලා තියෙන windows close වෙලා යනවා මොකක්ද බන් මේ අවුල
  15. chanakacm

    පිටකොටුවේන් ලාබෙට ඩීවිඩි

    පිටකොටුවේන් ලාබෙට ඩීවිඩි රැපියල් 15ට අඩුවෙන් ඩීවිඩ් ගන්න පුලුවන් තැනක් කියපන්කෝ මචං මට හෙට පිටකොටුවෙන් ඩීවීඩී 200ක් විතර ගන්න ඕනි අඩුවට ගන්න පුලුවන් තැන් කියපන්කෝ එක ඩීිවීඩී එකක් කීයක් වෙයිද බන්
  16. chanakacm

    mental ray for 3ds max 2017

    මචංලා 3d max 2017 සදහා mental ray ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් දෙන්න..
  17. chanakacm

    pelapoth baa ganeema

    machanla 10,11,12,13 grade wala pelapoth download karaganna puluwanda
  18. chanakacm

    කෙලලා ඉතුරු වෙච්චා මොනවද බන්

    කෙලලා ඉතුරු වෙච්චා මොනවද බන් බ්ලොක් වෙලා සමූහ දූෂණයට ලක්වෙලා ඉතුරු වෙලා තියෙන ටොරන්ට් සයිට් මොනවද බන් සොෆ්ට්යොර් කෑල්ලක් එහෙම ඩිගිස් ගාලා බා ගන්න් පුලුවන්
  19. chanakacm

    වීරේ ඕනි...වීරේ ඕනි....

    වීරේ ඕනි...වීරේ ඕනි.... 3d max 2014 2015 වර්ෂන් සදහා v ray 3.4 සහ 3.5 අවශ්‍යය කර ඇත.. හැකිනම් දුටුවානම් මා වෙත ලබා දෙන්න
  20. chanakacm

    Gamin casing

    ගේමින් කේසින් එකක් කියපන්කෝ ලෝ බජට් එකකට ගැලපෙන...

    No contents