1. PDUT

    Wireless Charger

    කව්රැහරි මෙන්න මේ Item එක ගෙන්නලා තියනවද?? මේක හොදයිද මචන්ලා Receiver Module එකත් එක්ක.. :confused::confused::confused: http://www.ebay.com/itm/Wireless-Charger-Pad-Charging-Dock-Receiver-for-Samsung-iPhone-Android-Phone-/131670936564?var=&hash=item1ea8330bf4:m:mnbG2ZrUzrQu1ZCY2jSVX1A
  2. PDUT

    Linux කට්ටිය එන්නලා...

    පට්ට 16.04
  3. PDUT

    Linux කට්ටිය එන්නලා...

    ඔන්න දැම්මා 16.04 එක. පට්ට ගති..
  4. PDUT

    Dialog 4G Router Unlock Help Please

    මම ඕක අන්ලොක් කරා බන්. එත් වෙන වෙන සිම් වැඩ කරන්නේ නැහැ බන් පරණ Model එක AS 925 එකේ අන්ලොක් කරාට පස්සේ Data Mode එක වෙනස් කරන්න පුළුවන් All කියලා එක දැම්මම 2G 3G 4G ඕන එකක් වැඩ. BS 925 එකේ ඒ Option එක උන් අයින් කරලා මචන්. අන්ලොක් කරලා වෙන සිම් එකක් දල බැලුව එත් 3G වලට දාගන්න විදියක් නැහැ බන්...
  5. PDUT

    Xiaomi Phone ගෙන්නන කෙනෙක් ඉන්නවද

    එල මචන්ලා Mi4 එක 4G නේද? වෙන මොනවද ඒ ගානට ගන්න පුළුවන් වෙන Phone මොනවද තියෙන්නේ? :):):)
  6. PDUT

    Xiaomi Phone ගෙන්නන කෙනෙක් ඉන්නවද

    Xiaomi Phone ගෙන්නන කෙනෙක් ඉන්නවද කට්ටිය මට Xiaomi Phone එකක් ගන්න ඕන එලකිරියේ ඉන්නවද ගෙන්නන කෙනෙක් එහෙම ඉන්නව නම් පොඩ්ඩක් උදව් කරන්න පුලුවන්ද නැත්නම් ගන්න පුළුවන් හොද sure ලින්ක් එකක් දෙන්න පුලුවන්ද ? Mi 4 එක්කක් වගේ තම බලන්නේ Meizu වගෙත් කමක් නෑ :):):)
  7. PDUT

    මේක බලන්න

    මේක Facebook එකේ තිබ්බේ මචන්ලා පට්ට නිසැදෙසක්.. මෙන්න original ලින්ක් එක https://www.facebook.com/photo.php?fbid=1699799693610159&set=gm.538966189605387&type=3&theater
  8. PDUT

    කාර් එකක් ගත්තා කුකුලනී

    ආඩම්බරයි පුතේ.. :):):)
  9. PDUT

    මචන්ලා අණවින කොඩිවින ප්‍රශ්ණයක්..

    බලහල්ලා එ් අස්සේ මම Senior Member කෙනෙකුත් වෙලා මචන්ලා.. :rolleyes: :love: :yes::cool:
  10. PDUT

    ඉරාන මුහුදු බෝම්බ

    එළ මචන්..
  11. PDUT

    මචන්ලා අණවින කොඩිවින ප්‍රශ්ණයක්..

    මම ඕවා ගනන් ගන්නේ නෑ බන් දන්නවා නේ අම්මලා ඉතින් බය වෙනවා බන් පොඩි දේටත්.. :no::no:
  12. PDUT

    මචන්ලා අණවින කොඩිවින ප්‍රශ්ණයක්..

    තව කෙනෙක්ට ඔය වගේ දේවල් කරලා. පහලට ඇදලා දාලා ඇයි බන් මේ මිනිස්සු තව කෙනෙක්ව ඇදල දාලා දියුණුවෙනවට කැමති නැත්තේ. :no::no: මේක කරපු නිසාද මන්දා බන් මට වෙනදට වැඩිය බැහැල වැඩ කරන්න හිතෙන්නේ.. :lol::lol:
  13. PDUT

    මචන්ලා අණවින කොඩිවින ප්‍රශ්ණයක්..

    පන්සලේ හාමුදුරැවො මුණගැහිලා කිව්වා විස්තරේ කියලා පිරිත් ටිකක්වත් කිව්වනම් හොදයි නේද බන්. :)
  14. PDUT

    මචන්ලා අණවින කොඩිවින ප්‍රශ්ණයක්..

    මම ඔය දේවල් විශ්වාස කරනේ නෑ බන්. මට මොනවා උනත් මට අවුලක් නෑ. හැමොම කවදා හරි මැරෙන්න ඕන නේ.
  15. PDUT

    මචන්ලා අණවින කොඩිවින ප්‍රශ්ණයක්..

    දන්නේ නැහැ බන් නිකන් කොළයක් නෙමෙයි බන් තඹ තහඩුවක් .
  16. PDUT

    මචන්ලා අණවින කොඩිවින ප්‍රශ්ණයක්..

    මම විශ්වාස කරන්නෙත් බුදු දහම විතරයි බන්. පිරිත් දානවා මචන් හැමදාම සතියකට සැරයක්වත් පන්සල් යනවා. ඒ නිසාද වෙන්න ඕන කාටවත් කරදරයක් උනේ නැහැ. දන්නවනේ බන් ඒ කාලේ මිනිස්සු.
  17. PDUT

    මචන්ලා අණවින කොඩිවින ප්‍රශ්ණයක්..

    මචන්ලා අණවින කොඩිවින ප්‍රශ්ණයක්.. Thread Closed - උදව් කල හැමෝටම සතුතියි!!
  18. PDUT

    අම්මට තාත්තට නොසලකන අද කාලේ

    අම්මට තාත්තට නොසලකන අද කාලේ අම්මල තාත්තලට නොසලකන ළමයි ඉන්න අද කලේ බලන්නකෝ මේ නංගි කරලා තියෙනේ කොච්චර වටිනා වැඩක්ද කියල. :) NmH8lq2ptJw
  19. PDUT

    Youtube monetization error එකක් එනවා මචන්ලා

    ඉඳල ඉඳල චැනල් එකක් පටන් ගත්ත එකටත් හෙන ගනුව වගේ error එකක් එනවා කියහන්කෝ :rolleyes::rolleyes: :oo:
  20. PDUT

    Youtube monetization error එකක් එනවා මචන්ලා

    Youtube monetization error එකක් එනවා මචන්ලා මෙහෙම එකක් එනවා මචන්ලා මොකද මේ සීන් එක :dull::dull:

    No contents