Wireless Charger

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    ඉස්සරහට ඒවත් එයි මචන්. ගෙන්න ගන්න කියලා බැලුවේ බන් ඕක ඩිරෙක්ට් ගහලා. Phone එක උඩින් තියන්න විතරනේ බන් තියෙන්නේ බඩු කොහොමද දන්නේ නෑ ඒකයි බැලුවේ.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    oita wada hondaine ban cable ekak gahan eka. Mokada oka udin tibboth aya athata aran use krannath be. Ikmnata charge wenneth ne.

    Wire eka gahuwoth athata aran use karannawath puluwan.

    Anika ara external module eka balapn. Non removable back cover thiyena ekaknam oka gahala epei pad eka udin thiyenna. Eta wada narakada phone ekatama cable eka gehuwanam. Owa maha boru wedak ban.