1. DJU9

    - හරි ඒකත් දන්නෑලු..

    - හරි ඒකත් දන්නෑලු.. හරි ඒකත් දන්නෑලු.... මොකෙක්ද බං මූ... මරණාධාර සමිතියක්වත් සභාපති කමට සුදුසුද මේ වගේ එකෙක් ඊයා... :angry: රටට ඉතින් අබ සරණයි !!!
  2. DJU9

    ~රජයත් විකුනගෙන කාපිය පැරකුම් බ්‍රා..

    ~රජයත් විකුනගෙන කාපිය පැරකුම් බ්‍රා.. රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ වටිනා කියන දේ විකිනිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවත් හතර අතේ ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ දළදා මැදුර අධිකව මිල කල හැකිය සිරිමා බෝධියේ ලංසුව පැහැදිලිය කලුගල් වලට විකුනාගෙන සීගිරිය සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය හොටන්...
  3. DJU9

    ~ FB Page එකක් විකිණීමට ~

    ~ FB Page එකක් විකිණීමට ~ ලංකාවේ තියෙන ප්‍රසිද්දම පේජ් එකක් විකුණන්න තියෙනවා... සයිට් කරන අයට ඇඩ්ස් වලින් මුදල් හොයන අයටත් පේජ් එක පාඩුවක් වෙන්නේ නැහැ.. වැඩිම ඉල්ලුමට දෙනවා.! කැමති කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න වැඩි විස්තර වලට..
  4. DJU9

    ~ දෙව්ලොවේ දොරටුව ~

    ~ දෙව්ලොවේ දොරටුව ~ චීනයේ Zhangjiajie ප්‍රදේශයේ දැකිය හැකි මෙම පාර හැදින්වෙන්නේ "දිව්‍ය ලෝකයට යන දොරටුව" (Heavens Gate) ලෙසයි. මෙය සංචාරක පාරාදීසයක්.
  5. DJU9

    ~කුණු බක්කියට ගිය ඔබේ මනුස්සකම~

    ~කුණු බක්කියට ගිය ඔබේ මනුස්සකම~ කුණු බක්කියට ගිය ඔබේ මනුස්සකම විපතක් වුනාම අපි හැමෝම පුදුම විදියට සංවේදී වෙනව. කලබල වෙනව. විපතට පත් වූවන් වෙනුවෙන් නැගී සිටිනව. ඉදිරිපත් වෙනව. අපේ ඒ සංවේදී කම සමහර වෙලාවල් වලට අපතෙ යන්නෙ මෙන්න මේ වගේ. මේ කුණු ට්‍රැක්ටර් වල පුරවං යන්නෙ අරණායකට ගිය ඔබේ...
  6. DJU9

    ~ අපේම මිනිස්සුන්ට උදව් කරමු ~

    ~ අපේම මිනිස්සුන්ට උදව් කරමු ~ හැමෝම දන්නා දෙයක් තමයි මේ වෙනකොට අයහපත් කාලගුණය නිසා ප්‍රදේශ ගණනාවක ගංවතුර සහ නායයාම් තත්වයන් උදාවෙලා තියෙනවා.. විශාල පවුල් ගාණක්, දෙලක්ෂයකට අධික පිරිසක් අවතැන් වෙලා ඉන්නවා.. අවාසනාවකට බොහෝමයක් ප්‍රදේශ වලට තවමත් රජයේ කිසිම සහන කණ්ඩායමක් හෝ අදාළ බලධාරීන් හෝ මේ...
  7. DJU9

    ~ පට්ට Bird Street Art by L7m ~

    Bird Street Art by L7m L7m, was born in the countryside of Sao Paulo, Brazil in 1988 and showed great interest in art. Now he was an artist fascinated in street art using mixed techniques of china ink, latex, pastel and acrylic. Many of his works are presented with various styles of birds...
  8. DJU9

    ~ වලහෙක් නෙවෙයි බල්ලෙක් ~

    ~ වලහෙක් නෙවෙයි බල්ලෙක් ~ මේ ඉන්නේ වලහෙක් නෙවෙයි බල්ලෙක් කිව්වොත් ඔබ විස්වාස කරනවද? මෙයාගේ වර්ගය Tibetan Mastiff. ලොව සිටින දරුණුම බල්ලන් දස දෙනා අතර මොවුන් මුල් තැන සිටිනවා. මොහුට වෘකයෙකුගේ ශක්තිය ඇති බවට පැවසෙනවා.දුර්ලභ මෙම බලු පැටව ඇතැම් විට අලෙවි වන්නේ ඩොලර් මිලියනයක පමණ මිලකටලු.
  9. DJU9

    ~ අසරණ ලෙඩාටත් බදු ~

    ~ අසරණ ලෙඩාටත් බදු ~ ලංකාවේ තිබූ පීචංම ආණ්ඩුව ලෙස මීට පෙර ඉතිහාසයට එක්වී තිබුනේ චන්ද්‍රිකා යුගයයි... එහෙත් එදා තිබුනු කිසිඳු ආණ්ඩුවක් ලෙඩ වී අසරණ උණු පුරවැසියන්ගෙන් බඳු ගැසුවේ නැත.... අසරණ රෝගීන් ගෙන් බඳු ගසා තම සුඛ විහරණය තර කරන සිරිසේන - වික්‍රමසිංහ පූට්ටුව ඉතිහාසයේ පීචං ම...
  10. DJU9

    !!! පෙට්‍රල් දන්සල මෙවරත් !!!

    !!! පෙට්‍රල් දන්සල මෙවරත් !!! පසුගිය වසරෙන් ඉතිහාසයට එකතු වු ලන්කාවේ මුල්ම පෙට්‍රල් දන්සල මෙවරත් දෙවන වරට ..
  11. DJU9

    ~ ගින්නක් නිවන්න ගුවන් යානා ~

    ~ ගින්නක් නිවන්න ගුවන් යානා ~ ගුවන් යානාවක් ගිනි නිවීම් සඳහා යොදවයි ලොව ප්‍රකට ගිනි නිවීම් සේවා සමාගමක් වන Global Super Tanker Services විසින් B 747-400 ගුවන් යානාවක් ගිනි නිවීම් සඳහා සුදුසු පරිදි සකස් කර ඇති බව වාර්තා වේ. මෙම සේවාව තුලින් ඇමරිකාවේ ඕනෑම ස්ථානයකට පැය 4.5 ක් තුලදී ත්...
  12. DJU9

    ~ ගිලෙන්නේ නැතුව නාන්න ~

    ~ ගිලෙන්නේ නැතුව නාන්න ~ මුදේ ගිලෙන්නේ නැතුව නාන්න නම් ,එන්න මීගමුවේ මෝරවලට! මෝර වල කියන්නේ මීගමුවේ දූව ප්‍රදේශයේ මුහුදේ පිහිටි ගල්පර වලින් වටවුණු ස්වාභාවික පිහිණුම් තාටාකයක් වැනි වු ඉතාමත් සුන්දර තැනක්. අතීතයේදි මෝරුන් රෑන් පිටින් පැටවුන් බිහිකිරිම සදහා මේ ස්ථානයට පැමිණ ඇති නිසා මේ තැනට...
  13. DJU9

    කියන්න බලන්න !!!!!

    ඔබේ ප්‍රදේශයේ මේ වන විට මෙම ආන්ඩුව විසින් ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති ගැන කොමෙන්ට් කරගෙන යන්න ?
  14. DJU9

    ~ විදුලි බිලටත් අරි ~

    ~ විදුලි බිලටත් අරි ~ විදුලිය සැපයීම වෙනුවෙන් ජාතිය ගොඩනැගීමේ බද්දක්‌ අය කිරීමට රජය තීරණය කර ඇත. මෙම බදු අය කිරීම ඉකුත් 02 වැනිදා සිට ක්‍රියාත්මක වන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. එම බද්ද සියයට 2ක් වනු ඇති. විදුලිය සැපයීම වෙනුවෙන් මෙතෙක්‌ ජාතිය ගොඩනැඟීමේ බද්ද අදාළ...
  15. DJU9

    ~ ෆෝන් බිල ~

    :lol::lol:
  16. DJU9

    ~ වැඩ බැරි රවී පයියා ~

    ~ වැඩ බැරි රවී පයියා ~ මහින්දගේ ණය රවී ගෙවන හැටි... පසුගිය ආණ්ඩු සමයේ කළයැයි කියන වංචා දූෂණ නිසා මෙවැනි බර පැණක් මහජනතාව වෙත ලබා දීමට සිදුව ඇතැයි ඊයේ මාධ්‍ය හරහා රවී කරුණානායක පවසා ඇත. මහින්ද රාජපක්ෂ සමයේ සිදු කළැයි කී එකදු සොරකමක් මේ වනතුරු ඔප්පු කරගැනීමට නොහැකි වූ සිරිසේන ආණ්ඩුවේ...
  17. DJU9

    ~ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය~

    ~ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය~ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය – SRI LANKA NATIONAL FLAG . ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතයයි. ශ්‍රී ලංකාවේ ජාතික කොඩියද ,පැරණි රාජකීය කොඩිය ඇසුරෙන් නිර්මාණය වී ඇත (ශ්‍රී ලංකාවේ අවසාන රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ නරපති භාවිත කළ කොඩිය). ජාතියේ...
  18. DJU9

    ~ අවුරුදු බයිලා Nonstop ~

    ~ අවුරුදු බයිලා Nonstop ~ ~ අවුරුදු බයිලා Nonstop ~ http://www61.zippyshare.com/v/nCqaiHiw/file.html
  19. DJU9

    ~අලුත් අවුරුද්දේ බස නිවැරදිව~

    ~අලුත් අවුරුද්දේ බස නිවැරදිව~ සමහරු ඇයි අවුරුද්දට සුබ පතද්දි සිංහල මරන්නෙ. අළු වෙන්න ප්‍රාර්ථනා කරන්නෙ? නොදැනද ? නොසැළකිල්ලෙන්ද ? හිතාමතාමද ? // සිංහලෙන් වඩා නිවැරැදි "සුභ"ට වඩා "සුබ" නේද ?. මහප්‍රාණ "භ" දාන්නම ඕනෙ වගේ නම් "ශුභ" කියලයි යොදන්න වෙන්නෙ. අළු" කියන්නෙ හළු වීම නිසා "අළුත්"...
  20. DJU9

    .::The Jungle Book::.

    රඩ්යාඩ් කිප්ලිංගේ ලෝක ප්‍රකට නවකථාව ඇසුරින් ප්‍රතිනිර්මාණය කළ (RE-MAKE) THE JUNGLE BOOK - 2016 අනිද්දා (13) සිට ලෝක ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වෙයි... සුප්‍රකට ඩිස්නි සමාගමේ විස්මකර්ම නිමැවුමක් වෙන මෙහි සජීවිකරණය ගැන නං කියන්න දෙයක් නැත... සතුන්ට- ගහකොළ වලට ආදරය කරන දරුවන්...

    No contents