රඩ්යාඩ් කිප්ලිංගේ ලෝක ප්‍රකට නවකථාව ඇසුරින් ප්‍රතිනිර්මාණය කළ (RE-MAKE) THE JUNGLE BOOK - 2016 අනිද්දා (13) සිට ලෝක ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වෙයි...
සුප්‍රකට ඩිස්නි සමාගමේ විස්මකර්ම නිමැවුමක් වෙන මෙහි සජීවිකරණය ගැන නං කියන්න දෙයක් නැත... සතුන්ට- ගහකොළ වලට ආදරය කරන දරුවන් ඇතිකිරීම උදෙසා මෙවැනි සිනමා පට
නැරැඹීම අනිවාර්ය වෙයි...
සුප්‍රකට ඩිස්නි සමාගමේ විස්මකර්ම නිමැවුමක් වෙන මෙහි සජීවිකරණය ගැන නං කියන්න දෙයක් නැත... සතුන්ට- ගහකොළ වලට ආදරය කරන දරුවන් ඇතිකිරීම උදෙසා මෙවැනි සිනමා පට
නැරැඹීම අනිවාර්ය වෙයි...