ElaKiriyen Sarath Fonseka Dinaweemata thawath kenek ekathu wei........!! :yes: :yes:
එළකිරි ඩොට් කොම් හි තවත් ප්රබල සාමාජිකයෙක්, ජනාධිපති පොදු අපේක්ෂක, සරත් ෆොන්සේකා මහතාට, අද දින සිට සහාය පලකිරීමට තීරණය කර ඇති බව, සියලු සරත් ෆොන්සේකා හිතවතුන්ට, මෙමගින් දැනුම් දෙනු ලැබේ. :yes: :yes...