SF's Political Manifesto

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :):) General Sarath Fonseka's Political Manifesto :):)

    Sarath Fonseka presents his political manifesto at news conference. :yes: :yes:

    Where's Mahinda Rajapaksha's Political Manifesto......?? :oo::frown:

    http://www.sarathfonseka.com/index.html

    ජෙනරල් ෆොන්සේකා ප‍්‍රමුඛ පොදු විපක්‍ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දකී

    sf1-copy.jpg
    sf2-copy1.jpg
    sf3-copy.jpg

    (ලංකා ඊ නිව්ස් -2010.ජන.07, ප.ව.12.50) පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රමුඛ විපක්‍ෂ සන්ධානය සිය අනාගත දේශපාලන ගමන් මඟ පැහැදිලි කරන ‘විශ්වාසනීය වෙනසක්’ නම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අද (07) කොළඹ සිලෝන් ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ පැවැති චාම් උත්සවයකදී එළිදැක්විය.

    මෙම අවස්ථාව ආරම්භයේදීම තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය ඇමැති එස්. සෙල්ලසාමි මහතා ජෙනරාල්වරයාගේ සහායට එක්වීම විශේෂ සිදුවීමක් විය.

    මෙය මැතිවරණයක් ලඟ එන විට ඉදිරිපත් කරන සුපුරුදු මැතිවරණ ප‍්‍රකාශනයක් නොවන බවත් ඉදිරියේ රට ගොඩනගන ගමන් මාර්ගය කුමක්දැයි තහවුරු කරන තිරසාර ප‍්‍රතිපත්ති මාලාවක් බවත් මෙය ඉටු කිරීමට මා ඇතුළු මා සමඟ සිටින සියලූ දේශපාලන පක්‍ෂ බැඳී සිටින බවත් මෙහි ඇති සෑම ඉස්පිල්ලකටම පාපිල්ලකටම ජනතාවට වගකියන බවත් පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

    ජෙනරාල් වරයා දෙන පොරොන්දු ලෙස ඉදිරිපත් කර ඇති මෙම වැඩපිළිවෙල ප‍්‍රධාන කරුණු 10 කින් සමන්විතය. එය මෙසේය.

    x ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කරන අතර සාමය දිනා ගනිමි.
    x දූෂණය හා නාස්තිය මුලිනුපුටා දමමි.
    x අතමිට සරු කර ගැනීමට හැම පවුලකටම උපකාර කරමි.
    x ජීවන බර සැහැල්ලූ කරමි.
    x ජාතික ඒකාග‍්‍රතාව ගොඩනගමි.
    x සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය ක‍්‍රමවත්ව නගා සිටුවමි.
    x කාන්තා අයිතීන් සුරකින ගෞරවාන්විත තත්ත්වයක් ඇති කරමි.
    x තරුණ පරපුරට රැුකියා ලබාදෙමි.
    x යුක්ති ගරුක හා විනය ගරුක සමාජයකට අඩිතාලම දමමි.
    x ජාතික ආරක්‍ෂාව සුරකිමි.

    එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධාන එම පෙරමුණේ සාමාජික පක්‍ෂවල නායකයෝ ද, ජවිපෙ, මුස්ලිම් කොංග‍්‍රසයේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ නායකයෝද, තැපැල් නියෝජ්‍ය ඇමැති එස්. සෙල්ලසාමි හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තැපැල් නියෝජ්‍ය ඇමැති සෙල්ලසාමි ජනරාල්ගේ සහායට එයි

    (ලංකා ඊ නිව්ස් -2010.ජන.07, පෙ.ව.10.50) තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය ඇමැති එස්. සෙල්ලසාමි මහතා අද (07) පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ‘විශ්වාසනීය වෙනසක්’ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී විය.

    සෙල්ලසාමි මහතා ලංකා වතු කම්කරු සංගමයේ හිටපු මහ ලේකම්වරයායි.

    කොළඹ කොටුව සිලෝන් කොන්ටිනෙන්ටල් හෝටලයේදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම සිදුවිය.
     
    Janka23

    Member
    Dec 20, 2009
    988
    29
    0
    Gen. Fonseka agrees to TNA demands

    Read ~ You will notice that TNA is not asking for schools, hospitals, roads or water for Tamils, They want North/East merged, Terros suspects released and high security zones removed!

    http://srilankawatch.com/index.php?o...d=548&Itemid=1

    R. Sambandhan MP, Mavai Senathirajah MP and Suresh Premachandran MP all from the TNA had met the leader of opposition Ranil Wickramasinghe and the common opposition candidate General Fonseka and had discussed the problems Tamil community are facing and on the solution to the ethnic problem last night (22nd).
    The TNA members have also had an hour long discussion with SLMC leader Party leader Rauf Hakeem about the problems that Tamil and Muslim community have.

    Sri Lanka Watch learns from sources close to UNF that at the end of the meeting common candidate Gen. Sarath Fonseka has agreed to most of the demands tabled by the Tamil National Alliance, including the removal of all high security zones on the north and east, reduce the number of defence camps in the north and east, release over 12,000 Tiger suspects held in detention under a common amnesty etc. etc.
    The following were the demands of the TNA.
    1. Release 12,000 Tiger suspects held in detention under a common amnesty.:frown::frown::frown::no::no::no:
    2. Remove all high security zones in the northeast.
    3. Reduce the number of army camps in the north and east.
    4. Find a political solution to the ethnic crisis.
    5. Resettle the displaced quickly.
    6. Provide them with all necessary facilities.
    7. Construct houses they need.
    8. End all planned resettlement that is being done in the east.
    Prior to the meeting with Fonseka, Sambantha had called for a meeting of all 22 members, but only 12 members showed up for the meeting. According to MP Ariyanethiran, the TNA is yet to meet President Rajapakse. The TNA parliamentarians will be meeting again among themselves on the 4th of Jan. 2010.

    For those who can not remember ~ Here is an article from 2004

    TNA delegation meets LTTE leadership in Kilinochchi

    http://www.tamilnet.com/art.html?catid=13&artid=9023

    TNAChelvan.jpg

    LTTE1110_01.jpg

    Party leaders of the Tamil National Alliance (TNA) and the Liberation Tigers began deliberations on drafting the election manifesto of the TNA in Kilinochchi Tuesday. The meeting was adjourned in the afternoon for lunch. LTTE and TNA leaders said that the deliberation would continue later in the day and on Thursday.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ

    මෙන්න dic එකක් අරගෙන උඩ තියෙන එක කියවපල්ලා...
    කොටියාට *ක දෙන්න වෙන්නේ ආයෙත්....
    උබලා ඒකට කැමතිද..?
    හිතලා බලපල්ලා.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    http://beyondframe.wordpress.com/2010/01/04/ඔප්පු-නොකළ-දූෂණය-සිදුවී-න/

    ඔප්පු නොකළ දූෂණය සිදුවී නැති දූෂණයකි (අනේ ද කියන්නෙ?)

    දූෂණය සිදුවූ බව සැකයකින් තොරව ඔප්පු කළ යුතු යැයි එසේ දූෂණයේ යෙදෙන්නවුන් සෙසු අයට අභියෝග කරති.

    ඒ, දුෂණයෙන් හරි හම්බ කළ මුදල් ලෝස් නැතිව වියදම් කරමින් ජනපතිවරණයකට තමන් අවතීරණ වෙමින් තිබියදී ය.

    ඒ, තමන්ගේ අපේක්ෂකයා වත්කම් හා බැරකම් ප‍්‍රකාශය තවමත් බාර දී නැති තත්වයක දී ය.

    ඒ, වත්කම් බැරකම් ප‍්‍රකාශය දැනටමත් බාර දී ඇති විරුද්ධ පිළේ අපේක්ෂකයාට හොරා යයි චෝදනා කරන අතරතුර දී ය.

    ඒ, දූෂණ හා අල්ලස් කොමිසමෙ අධ්‍යක්ෂක ජනරාල් පමණක්නොව, සමහර ඇමතිවරුන්ට එරෙහි පරීක්ෂණ කරන්නට ඉදිරිපත් වූ පොලිසියේ නිලධාරීන්ද මාරු කිරීමට කටයුතු ඔවුන් විසින්ම යෙදූ පසුබිමක ය.

    ඒ, දූෂණයන් හෙලිදරව් කළ පුවත්පත් කතුවරුන් මහ දවල් මහ මග මරා දමා ඒ සදහා පැවැත්වෙන අධිකරණ ක‍්‍රියා දාමයට වගකිව යුතු පොලිස් නිලධාරියෙකු සහභාගී නොකරවා අධිකරණයෙන් දෝස් මුර ඔවුන් විසින්ම ලබද්දී ය.

    ඒ, සැබෑ ගණන් හිලව් පෙන්වා මෙම චෝදනා වලින් නිදහස් වන්නට සියලු ඉඩකඩ තමන් සතුව තිබියදී එසේ නොකර බොරු අභියෝග කරන අතර තුරෙදී ය.

    ඒ, මෙම දූෂණ ඔප්පු කිරීම සදහා තමන්ට කැමති රූපවාහිනියක තමන්ට කැමති වෙලාවක විවාදයකට එන්නැයි අනිත් පක්ෂයෙන් කරන අභියෝගයන් නොඇසුනා සේ සිටිනා අතර තුරෙදී ය.

    ඒ, විධායක පදවියේ අනුහසින් අධිකරණ කි‍්‍රයාමාර්ගයෙන් මුක්තිය ලබන වටපිටාවක, එය අහෝසිකරන බවට තමන්ම දුන් පොරොන්දුව සෝපාහාසයෙන් ඉවත දමා එයින් රැකෙමින් සිටින අතරතුරෙ ය.

    ඒ, හොදින් හෝ නරකින් ජනපතිවරණය දිනා ගැනීමට අවශ්‍ය රාජ්‍ය සම්පත් ද මැර බලය ද මුදල් ද ඇතුළු සියලු සකලවිධ බලය, නීතිය අවඥාවට ලක් කරමින්, යොදාගනිමින් සිටින පසුබිමක ය.

    ඉතින් එහෙව් වටපිටාවක, දූෂණයේ යෙදෙන අය ආරක්ෂා කිරීමට කැපව ඇති උන්ගේ මුර බල්ලෝ මෙසේ කියති. ඔප්පු නොකළ දූෂණය සිදුවී නැති දූෂණයකි.

    අනේ ද කියන්නෙ!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හංසයාට බයයි මල්ලියේ…මම…සිංහයා වුනත් මල්ලියේ…​

    දිනක් කැලයේ යන කෙනෙකුට සිංහයෙක් දක්නට ලැබිණ. උගේ කටේ පමණක් නොව මූහුනේ ද ලේ තැවරී තිබුනි. ඒවා දිවෙන් පිහදාමින් ඌ සිටියේ ය. පැත්තක බාගෙට කා දමා තිබූ ලොකු මුවෙකුගේ සුන්බුන් විය.

    සිංහයා මුවා මරන්නට ඇත් ද?

    එහෙම වෙන්නත් පුලුවන. එහෙත් එහෙම නොවුනා වෙන්නට බැරි ද? මුවෙකුගේ සිරුරක සුන්බුන් ලග සිංහයෙකු වැතිර සිටි පමණින් සිංහයා මුවා මැරෑ බව හෝ මුව මස් අනුබව කළ බව කිව හැකි ද?

    සාක්කි නැතිව එසේ කීම වැරදි ය.

    දූෂණය ගැන අපේ සමහර වාද ද ඒ වගේ ය.

    සල්ලි හොරකම් කළ බවට සාක්කි නැතත් කරන වියදම් වලින් මේ නම් උපයා ගත් මුදල් විය නොහැකි යයි පෙනෙයි. පාල‍නයේ හැටි ස්වභාවයෙන් හොරකමින් තොර පාලනයක් ගෙන යාමේ වුවමනාවක් නැති බව ද පෙනේ. එහෙත් අප ඒවා දකිද්දීත් නිසි සාක්කි නැති නිසා ඒවා එසේ නොවේ යයි හිත හදාගනිමු.

    ඒත් හොරා පමණක් නොව හොරාගේ බත්බැලයින් ද කියන්නේ තමන් හොරකම් කළ හා කරන බව ඔප්පු කළ යුතු බව ය. එසේ කියන ඔවුහු අනිත් මිනිසුන්ගේ දත් කලු ව ඇති නිසා ඔවුන් ගංජා ගහන නිසා බව කියති. පළමු අනුමානය ප්‍රශ්න කරන ඔවුහු දෙවැනි අනුමානය නිකම්ම අනුමානයක් නොව නිෂ්චිත නිගමනයක් බව දිවුරා කියති.

    මුවාගේ සුන් බුන් කිට්ටුවෙන් ගිය හංසයෙකු මුවා මැරෑ බව සිංහයාගේ බත්බැලයෝ කියති. හේතුව උගේ ඇගේ ද ලේ තැවරී තිබීම ය.

    හංසයා මුවාට කෙටූ හැටි පමණක් නොව වෙනත් හංස ධේනුවන් දූෂණය කළ හැටි ද ඔවුහු රස කර කර විස්තර ඇතිව බලා සිටි පරිද්දෙන් කියති. ඒ ගැන සාක්කි ඇත් දැයි අසන අයට තොපි මුවා මැරීමට අපව ඇල්ලුවේ සාක්කි තිබිලා දැයි තවදුරටත් අසති.

    බොහෝ අයට තමන් සතුව ඇති බඩේ තරමට මොළයක් තිබුනා නම් අප අද මුහුණ දෙන අර්බුදය අප රටේ ඇති වන්නේ නැත.

    http://beyondframe.wordpress.com/2010/01/06/හංසයාට-බයයි-මල්ලියේ-මම-සි/