Suzuki Spacia custom 2015

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මචංලා සුසුකි ස්පෙසියා කස්ටම් 2015 මොඩල් එක හොඳයිද? සාමාන්‍යයෙන් තෙල් කොච්චර විතර කරනවද?
    දන්න අය පොඩ්ඩක් කියල දෙනවද තරහ නැතුව. එකක් ගන්ඩ කියලයි බැලුවේ.

    බම්ප්
    ------ Post added on Jun 4, 2021 at 11:06 PM
     
    • Like
    Reactions: NRTG

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    kiyanda tharam waradk ne wagonr platform ekamai...wagonr ekata compare krddi stability poddak adui wage... Common dewal balala ganna hybrid battery. Steering rack, shocks, AC condensor,cooling fan...wage dewal thama... Custom eke lights shell wage podi wenaskam tikak tyenwa insure krddi ekath mathaka tyganna hoyanda lesi nee
    Edit - long distance 20+ krnwa hariyta drive kroth... Town nam kiyanna be hariytama
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං ඕකේ රැක් අවුලක් එනවා
    සීවි ජොයින්ට කේස්ද කියලා හරියටම මතක නෑ
    හැබැයි කොමන් අවුලක් තියෙනවා කියලා අහලා තියෙනවා

    දන්න බුවෙක් කියයි
     
    • Wow
    Reactions: NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    7,808
    13,444
    113
    Dawasak okak set wuna uber eken. Mamath aasa vaahanayak nisa wisthara ahuwa driver gen.
    Thel karanawa lu around 16 kmpl around Colombo nam.
    Mama usai 6' 1" wage. Mata hodata ida thibba. Leg space head space hodai.
    Long term nam durability danne natha.
     
    • Like
    Reactions: ruwanfer

    anuradhau

    Junior member
  • Jul 19, 2019
    30
    19
    8
    supiri wahane room space niyamai hondtma tiynwa, back seat eka issaraha tharanma comfatable nehe. but awlk ne. 4 denekta niyamai. out station 4k dala petrol karanwa 18-20kmpl wge. colombo nan around 14-16kmpl wge thamai drive krna widiha anuwa thawa adu wenna pluwan. pitipasse seatsuth railings uda tiyenne adjust krnna pluwan. custom eke pitipasse dorawal dekama power door & lights auto. CV joint repair krnna behe replace krnna one. danna widihta 30k wage wenwa. parts tikak ganan as usual, tikak parissamen use krnna one. family ekta wage patta wahane. mge personal idea eka nm wagonr or hustler ekta yanwata wada honda option ekak spacia eka.:-)
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    කොළඹ ට්‍රැෆික් එකේ 15-18kmpl (AC)
    පිට ගමන් යද්දි 20kmpl වැඩ කරනවා
    ඩ්‍රයිව් කරන විදිය අනුව මේක ගොඩක් වෙනස් වෙනවා
    wagon r එකම තමා,බොඩිය විතරයි වෙනස්
    කාර් එකකට වැඩිය බොඩි රෝල් එක වැඩි
    ඇතුලේ උස වැඩි.එකෙන් ඉඩ වැඩි ගතියක් තියෙනවා
    වෙලාවට service කරලා,ඕන කරලා running repairs කරලා තියාගන්නවනම් කිසි ප්‍රශ්නය්ක් නැහැ
    කස්ට්ම් එකෛ නොර්මල් එකයි වෙනස් වෙන්නේ ලයිට්,ශෙල්,interior වලින්
    auto door එන නොර්මල් එවත් තියෙනවා
     
    • Love
    Reactions: ruwanfer

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Okema Mazda eka Awa eka ganna 37-39 yanne Suzuki eka Leda Enawa Wadi Wagon R eka Parts ganna Giyama Aye wahanayak ganna eka Laabai 25000ta aduwen duwapu ekak ganna Meter Reset ewa nam ganna epa
     
    • Like
    Reactions: ruwanfer

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    Okema Mazda eka Awa eka ganna 37-39 yanne Suzuki eka Leda Enawa Wadi Wagon R eka Parts ganna Giyama Aye wahanayak ganna eka Laabai 25000ta aduwen duwapu ekak ganna Meter Reset ewa nam ganna epa
    Mazda එකෙන් එන්නෙත් Suzuki rebadge කරපු එකම තමා
     
    • Like
    Reactions: ruwanfer