මචන්ලා සුපිරි නමක් suggest කරපල්ලකො.අකුරු හතරක් පහක් වගේ වෙන්නත් ඔනා.daraz,esty වගේ ගතියක් තියෙන්නත් ඔනා.පොඩි අයිඩියා එකක් ඔලුවෙ දුවනවා.හරි හමන් නමක් නෑ බන් පොඩි වෙබ් කට්ටක් ගහලා එෆ් බී එකේ පේජ් එකක් අටවගන ප්‍රොමෝට් පාරක් දාගන්න 
ප.ලි ආතල් ගන්න හදන උන්ව හැදි ගෑවිලා පල

ප.ලි ආතල් ගන්න හදන උන්ව හැදි ගෑවිලා පල

