1. thgoals1

    ඉක්මනින් ධනවතෙක් වෙමුද..

    ඉක්මනින් ධනවතෙක් වෙමුද.. [/YOUTUBE]
  2. thgoals1

    ජාලීය අලෙවිකරණය

    ජාලීය අලෙවිකරණය
  3. thgoals1

    Yamaha Club -- යමහා ක්ලබ්

    Yamaha Rayz අලුත්ම මොඩල් එක ගැන මොකද කියන්නේ... අර 3දෙනෙක් විතර දාගෙන යන්න පුලුවන්.. ටිකක් පෙනුම තියෙන scooter එක..(මම දැක්කේනම් තනිකර black color bike එකක්) 115 cc scootyak.
  4. thgoals1

    Honda dio vs Yamaha Ray z latest

    ymaha ray අලුත්ම model එක ගැන දන්නේ නැත්ද
  5. thgoals1

    Honda dio vs Yamaha Ray z latest

    මම ymaha ray අලුත් මොඩල් එක බැලුවා.. එකත් පට්ට පහර..dio එකට වඩා පෙනුමයි..
  6. thgoals1

    Honda dio vs Yamaha Ray z latest

    මමත් scooter එකක් ගන්න කියලා බැලුවේ.මේ දෙකෙන් හොදම එක කියන්න Honda dio vs Yamaha Ray z latest Honda dio-Rs.220500/= Yamaha Ray z latest - 250500/= මේ දෙවර්ගෙම ඉන්දියන් assemble නේද..? මේ දෙවර්ගෙම 2nd hand market එහෙම කොහොමද..?
  7. thgoals1

    Discovery 135

    discovery 135 Bike ඒකක් ගන්න උදව් කරන්න. 1).135 model ඒකේ කොයි year ඒකද හොද..(2008/2009/2010/2011.....) 2).මිල ගණන් කොයි වගේ ද යන්නේ..(ikman.lk රු.120,000.00 වැඩියෙන් යනවා.. ඒ ගණට පාඩුද) 3).බයික් ඒක බලන්න ගියාම මොනවාද බලන්න ඔින..?
  8. thgoals1

    Discovery 135

    Discovery 135 market.. nada.. akai beluwe
  9. thgoals1

    Discovery 135

    Used Bajaj Discovery 135 Red color bike එකක් ගන්න හදන්නේ.. මිල රු.100000/= කියනවා අඩුත් නෑ වැඩිත් නෑ කැමතිනං ගන්නලු.. නම්බර් එක VI-xxxx එකක්.. 60000km ක් විතර දුවලා තියේලු..(හරියටම තියේලු මිටරේ එ් කියන්නේ bike owner ට company එකෙන් allowance එකක් දෙන හන්ද මිටරේ හොදට use කරනවාලු) 1).මේ...
  10. thgoals1

    caution..! sms alert..

    අපෝ බං... උඹලගෙන් උදව්වක් ගන්න අාපුහම... මහා ගෝත උත්තරනේ දෙන්නේ.. කැකිල්ලේ රජ්ජුරැවන්ගේ කාලේ වගේ..:angry::angry::angry::angry:
  11. thgoals1

    caution..! sms alert..

    නිකං ගොං කථා කියන් නැතිව ඉදපං බං... ගොනා වගේ..:angry::angry::angry:
  12. thgoals1

    caution..! sms alert..

    biscope.lk aketh demma... akata answer ne bn..akai mekewath danna akek idida kiyala demme..:(:(:(:(
  13. thgoals1

    caution..! sms alert..

    ne bn... film akaka sub apu gaman alert akak awanawa kiyala thibuna..anna aka active karagaththe...:(
  14. thgoals1

    caution..! sms alert..

    මම බයිස්කෝප්.ඒල් කේ ඒකේ sms alert සේවාව active කර ගත්තා.දැන් ඒ්ක හෙනම වදයක් වෙලා තියෙන්නේ... sms ඒනවා ඉවරයක් නෑ.sms ඒන ටොන් ඒකට පොන් ඒක අරන් බලපුහම...මේ හු!@#$%තේ බයිස්කොප් අැලර්ට් ඒකක්නේ... මට මේ කරැමේන ගොඩ ඒන්න විධියක් කියහල්ලකෝ...................:angry::angry::angry:
  15. thgoals1

    ජීවත් වීමේ අයිතිය මිනිසුන්ට විතරද....

    යාලුවා... තව ප්රශ්න තියේද මේ ගැන...:rolleyes:
  16. thgoals1

    ජීවත් වීමේ අයිතිය මිනිසුන්ට විතරද....

    1.කිසිම වෙනසක් නෑ යාලුවා.... කොයි මස් මැරැවත් එකම කරැණක් තමා....කොයිකත් මස්.. 2.කවුරැත් හරක් මස් කෑවට කාටවත් අමාරැවක් හදා ගත යුතු නෑ.... හැබැයි...අපි බෞද්ධයන් වශයෙන් පමණක් නොව මනුෂ්‍ය සත්වයන් වශයෙන් ප්රාණගාතය යන්න ඉතාම කෘර.. අමනුෂ්‍ය ක්රියාවක් ලෙස දකිනවා..එහෙයින් ප්රාණගාත කරන්නන් අපිට...
  17. thgoals1

    ජීවත් වීමේ අයිතිය මිනිසුන්ට විතරද....

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
  18. thgoals1

    ජීවත් වීමේ අයිතිය මිනිසුන්ට විතරද....

    ජීවත් වීමේ අයිතිය මිනිසුන්ට විතරද.... සත්තු මැරැවේ නැත්නම් පරිසරය අසමතුලිත වෙනවද බං... "ශ්රීා ලංකාව තුළ රජයෙන් අවසර පත් ලද ගවයින් කපන ස්ථාන 300 ක් ඇත. මෙම අවසර පත් ලබා දෙන්නේ එම ප්රීදේශය අයත් පළාත් පාලන ආයතනය මගිනි. මේ සඳහා විශාල මුදලක් ටෙන්ඩර් කැඳවීම තුළින් වැඩිම ටෙන්ඩරය ලබා ගන්නා ගෙන් එම...
  19. thgoals1

    පහසුවෙන් ණයක් ගන්න

    පහසුවෙන් ණයක් ගන්න කොල්ලනේ මට උදව්වක් ඔිනේ ලක්ෂ 5ක් විතර වටින ඉඩමක් තියෙනවා මට එක ගන්න ඔින හැබැයි මගේ අතේ තියෙන්නේ ලක්ෂ1ක් විතර ඉතිං කියහල්ලාකෝ මම එකට මක්කද කරන්න ඔින කියලා.මට දැනගන්න ඔින හොද ණය ක්රමයක් තියෙනවාද කියලා.නැත්නම් වෙනත් ක්රමයක් හරි

    No contents