1. thgoals1

    Mitsubishi 4DR5

    මම jeep එකක් ගන්න හිතාගෙන ඉන්නේ.. mitsubishi 4dr5 j44 දිග මොඩල් එකක් තමයි මගේ චොයිස් එක.හේතු 1.කැපෑසිටිය වැඩීනේ... 10ක් 12කට යන්න පුලුවන්නේ. 2.මාර්කට් එක තියෙන්නේත් මේ j44 එකනේ. අපහු දෙන්න වුනත් පුලුවන්නේ.. 3.එකේ මාර් ලුක් එකක් තියෙනවා බං.. කෝට් ගණන් වටින වෙන එක ජීප් එකකවත්...
  2. thgoals1

    4DR5 J44 jeep

    4DR5 J44 jeep එකක් මිලට ගන්න හොයනවා.. තියේනම් කියන්න.. මිල ප්රශ්නයක් නෑ 071-5408752 Call or SMS me.
  3. thgoals1

    සිංහල vs. මුස්ලිම් - 1

    repost වුනත් මම දැම්මේ... මේක හිතට වැදුනා බං.. එකයි...
  4. thgoals1

    සිංහල vs. මුස්ලිම් - 1

    සිංහල vs. මුස්ලිම් - 1 මා බුද්ධාගම වුවාට වෙනත් අාගම් කෙරෙහි ද්වේශයකින් පෙලෙන්නේ නොමැත.නමුත් අන් අාගමිකයන් අප හා වෙනත් අරමුණකින් අැසුරු කරන නිසාවෙන්... මේ ගැන මා ද හිත්නට වුණි... මම නුවර ජීවත් වෙන කෙනෙක් විදිහට මුස්ලිම් ව්යාවප්තවාදය ගැන හොදාකාරවම දන්නවා. අකුරණ, මඩවල, මාවනැල්ල, ගම්පොල...
  5. thgoals1

    Dialog ඒපා....

    අපේ මාමා ගේ පෝන් ඒකට හැමදාම Lagna කිියලා මැසේජ් ඒනව බං... ඒ්ක මල කරදරයක්... ඒ්ක අැක්ටිව් කරලා තියෙන්නෙත් මාමා දන්නේ නැතිව... ඒන මැසේජ් ඒකක් OK කරලා... මේක අයින් කරගන්න ක්රමයක් ඒහෙම දන්නවාද.... සල්ලිත් දවසට 2.50 ක් කැපෙනවා... කියන්න අමතක වුනා... ඩයලොග් කස්ටමර් සර්විස් නවත්වලානේ...
  6. thgoals1

    Fiverr millionaires

    ඔව් බං... අයිතිකාරයන්ගෙන් අහන් නැතිව උන්ගේ විස්තර දාන එක.. වැරදියි... උත් මේවට වග කියන්න ඔින..
  7. thgoals1

    Fiverr millionaires

    උඹ දන්නේ නැති හන්දා කියන්නේ... Internet එකෙන් ඉන්දියාවේ,පකිස්තානේ,බන්ගලිදේශේ උන් හොදට හොදට සල්ලි හොයනවා... පොඩ්ඩක් internet එකේම හොයලා බලපං... මෙහෙම ත්‍රෙඩ් දාන්නේ ලංකාවේ උන්වත් ගොඩදාන්න තියෙන පරාර්ථකාමි අදහසකට වෙන්න බැයිද... අැයි negative හිතන්නේ..
  8. thgoals1

    Fiverr millionaires

    අැත්ත...
  9. thgoals1

    Fiverr millionaires

    Agree මචන්... එ් වුනත් බං.. .. ඉරිසියාව පිළීකාවක් වෙලා බං.. මෙිවට පාලකයොත් වක්රව වග කියන්න ඔන..
  10. thgoals1

    Fiverr millionaires

    එ්ක තමා බං... පහර ගැහුවට උන්ට රිදෙන් නෑ... අලුතෙන් emoney කරන හා කරන්න හිතන් උන්ට තමා ඔය පහරින් රිදෙන්නේ...
  11. thgoals1

    Fiverr millionaires

    මේක බලපන්කෝ http://www.elakiri.com/forum/showthread.php?t=1747270
  12. thgoals1

    Fiverr millionaires

    මේක බලපංකා්.. http://www.elakiri.com/forum/showthread.php?t=1747270
  13. thgoals1

    Fiverr millionaires

    තේරුනේ නැත්තේ කොතනද මචෝ....
  14. thgoals1

    Fiverr millionaires

    Fiverr millionaires.. ලට පහරක් ගහන්න උත්සහ කරන අහිංසක දං සූටික්කනට... අැත්තම කථාව...තේරුම් ගනිල්ලා දැන් ලංකාවේ සාමාන්‍ය ජනතාවට(එ් කියන්නේ අපිට)benz එක්ක tesla එකක් ගැන හිතන්නවත් බෑ...tax tax.... ඉතිං .. benz... tesla,etc... පදින උන් දැක්කාම ඉරිසියාවේ පැලෙනවා... කමක් නෑ බං.. පුලුවන් තරම්...
  15. thgoals1

    UPS help

    මගේ Mercury UPS එකක් තියෙනවා... මේක මම යාලුවෙකුගෙන් ඉල්ල ගත්තේ.. රු.1500 ක් දිලා battery එකක් එහෙම දාලා තමා ගත්තේ.. දැන් දවස් 3ක් 4ක් වෙනවා... මේක ගෙනල්ලා.pc එකට set කරලා... මම AC power plug මුලින් off කරලා බැලුවා... UPS එක සුපිරියට වැඩ... power cut වුනේ ගමන්.. UPS එකෙන් දුවනවා...
  16. thgoals1

    HP laptop

    මචන් legacy boot on කරපු පාර lap එක boot වෙනවා.. uefi විදියට බූට් කරන්න බෑ බං... එකයි ප්රශනේ තිබ්බේ.. legacy rom කතාව නම් තෙරුනේ නෑ බං.. ස්තූතියි මචන්.. :D:D:D
  17. thgoals1

    HP laptop

    ස්තූතියි මචන්... දැන් නම් හරි වගේ... බලමු.. :D:D:D
  18. thgoals1

    HP laptop

    නෑනේ බං... දැන් හරි වගේ... legacy enable කරේ පාර.
  19. thgoals1

    HP laptop

    hdd select කරන්න එන්නේ නැති එක තමා ප්රශ්නේ.. පස්සේ legacy on කරා.. දැන් නම් වැඩේ හරි බං...
  20. thgoals1

    HP laptop

    ok මචන්..

    No contents