Honda dio vs Yamaha Ray z latest

thgoals1

Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    මමත් scooter එකක් ගන්න කියලා බැලුවේ.මේ දෙකෙන් හොදම එක කියන්න
    Honda dio vs Yamaha Ray z latest

    Honda dio-Rs.220500/=
    Yamaha Ray z latest - 250500/=


    මේ දෙවර්ගෙම ඉන්දියන් assemble නේද..?
    මේ දෙවර්ගෙම 2nd hand market එහෙම කොහොමද..?
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    oya dekama indiawe hadanne,japan dio eka oita wada wenas

    japan d10 110

    245324_2.jpg
     
    Last edited:

    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    mama gatte honda Dio eka aulak na dan masa 4 k wage aragena pick up ekath hodai baba wage yanawa :)

    මම ymaha ray අලුත් මොඩල් එක බැලුවා.. එකත් පට්ට පහර..dio එකට වඩා පෙනුමයි..
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,588
    937
    113
    No Place
    bump මාත් ගන්න ඉන්නේ :( හිතාගන්න බෑ මොකක් ගන්නද කියල