1. AdsenseGuru

    please help me

    නයෙක් වගේ එකෙක්:lol:
  2. AdsenseGuru

    please help me

    නයාත් හරී, ප යන්නත් හරී..... මොකක්ද්ද බන් අර ඇන්ටෙනා කෑල්ල?:confused:
  3. AdsenseGuru

    please help me

    ;);)
  4. AdsenseGuru

    please help me

    ;)
  5. AdsenseGuru

    please help me

    :lol::shocked::lol:
  6. AdsenseGuru

    adsense money for all of you

    මම ඕක කියෙව්වෙ උඹේ අම්මට එහා ගෙදර එකා උඩ දදා ගහන කාලේ... බූරුවෝ ඇඩ්සෙන්ස් වගේ දෙයක් හැමදාම අප්ඩේට් වෙනවා.. ඔය වගේ ඊ-බුක්ස් වල තියෙන ඒවා ඉක්මනට අවුට්ඩේට් වෙනවා! මම පොරක් නම් නෙමේ, ඒත් මම උබ වගේ ජීවිතේට ට්‍රයි නොකරපු ඒවා දන්නවා වගේ කියවන්නෙ නැහැ!
  7. AdsenseGuru

    adsense money for all of you

    යකෝ ඔය සයිට් එක හදපු එකා ගූ යන්න චාටර් උනා වොරියර් එකේ.. ඌ ඕක විකුණනවා විතරයි. ඕකේ තියෙන ඒවා මේ ලෝකේ එකෙක්ට හරි යන්නෙ නැහැ. අඩුම ගානේ ඕක ලියපු එකාට ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් වත් නැහැ!
  8. AdsenseGuru

    අවුරුදු සියයෙකින් පසු සිංහලයා ගේ තත්ත්වය

    දැන්මම ඔක්කොම පෙති ගැහුවා නම් හොඳයි කියලාද උඹ කියන්නෙ? මමත් කියන්නෙ ඒකම තමා:)
  9. AdsenseGuru

    Mobitel 100 කාර්ඩ් 1කට PP or MB $2ක් දෙනවා

    කප් රුකට වැස්සට හෙණ ගහලා වගේ !! කවුද ඉන්නෙ මට මොබිටෙල් කාඩ් එකක් හෝ රීලෝඩ් දාන්න සයිට් එකක් කියන්න?
  10. AdsenseGuru

    Paypal eka salll gamu srilanka wata (FEES 2.77usd)

    ඕනම බැංකුවක ක්‍රෙඩිට් කාර්ඩ් එහෙකින් පුළුවන් මචන්
  11. AdsenseGuru

    Paypal eka salll gamu srilanka wata (FEES 2.77usd)

    ඔච්චර නහින්න ඕනද බන්? ක්‍රෙඩිට් කාර්ඩ් එක ලින්ක් කරලා නිකම්ම විත්ඩ්‍රෝ කලා නම් ඉවරනේ:)
  12. AdsenseGuru

    Mobitel 100 කාර්ඩ් 1කට PP or MB $2ක් දෙනවා

    මැච් වෙන්න ඕන මොකක් එක්කද බන්? මට ඒ සයිට් එකේ එකවුන්ට් එකක් නැහැ! ඇඩ්‍රස් / නම ඇත්ත ඒවා! රට මැලේසියාව... හැට පැයක් යාවිද දන් නැහැ:lol:
  13. AdsenseGuru

    Mobitel 100 කාර්ඩ් 1කට PP or MB $2ක් දෙනවා

    නොද්දකින් එච්චර වෙලා යනවද? මම පේ-පැල් එකෙන් ගෙව්වෙ බන්! කොහොම හරි කමක් නැහැ උන්න හැටියට මළා මදැයි ! තෑන්ක්ස් මචන්.. රෙප්+:)
  14. AdsenseGuru

    Mobitel 100 කාර්ඩ් 1කට PP or MB $2ක් දෙනවා

    එන්න කොච්චර වෙලා යනවද බන්?
  15. AdsenseGuru

    Mobitel 100 කාර්ඩ් 1කට PP or MB $2ක් දෙනවා

    අම්බෝ තෑන්ක්ස් මචන්
  16. AdsenseGuru

    Mobitel 100 කාර්ඩ් 1කට PP or MB $2ක් දෙනවා

    සයිට් දෙකම වැඩ නැහැ බන්!
  17. AdsenseGuru

    Mobitel 100 කාර්ඩ් 1කට PP or MB $2ක් දෙනවා

    ලිමිට් උනේ සල්ලි එක්කද? නැත්තම් අළුත් එකක් හදපන්
  18. AdsenseGuru

    Mobitel 100 කාර්ඩ් 1කට PP or MB $2ක් දෙනවා

    Mobitel 100 කාර්ඩ් 1කට PP or MB $2ක් දෙනවා PM me a card number and get $2

    No contents