1. M

    Nuwaraeli

    මචන්ල නුවර එලියෙ ගියාම කන්ඩ මොනව හරි ස්පෙශල් රෙස්ටුරන්ට් තියෙද බන් හොද ඒවා ? දන්නව නන් කියපල්ලකො
  2. M

    PASSPORT OFFICE

    මචන්ල PASSPORT OFFICE එක ලග පාර්කින් තියෙද බන් වාහනෙක ගියොත් නතර කරන්ඩ. පාරෙද නැත්තන් දාල යන්ඩ ඕනේ
  3. M

    Samsung A70

    Samsung A70 පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද? හොඩයිද බන් ෆොන් එක ?
  4. M

    UNSUBSCRIBE Ashen Vlogs

    රටට වැඩකුත් නැති ලොකයට වැඩකුත් නැති දෙශපලකයොයි හෙලුවෙන් නටන බඩු කැලියි කිසිම වැදගැම්මකට නැති මිනිස්සු ඉන්ටර්විව් කර කර කට වාචල කමට කියවල රටේ තරුන කොල්ලොන්ගෙ කෙල්ලොන්ගෙ ඔලු කාල සල්ලි හම්බ කරන්ඩ දගලන මේ වගේ මනසික රොගියො දැන්ම එලවල දාන්ඩ එකතු වෙමු. ලින්ක්ස් පහලින්...
  5. M

    kela wenne aei?

    machanla jeewithe hama dema waradila kela wenne aei ban. mata puduma widihata kela wenne ban. manussayekta waraddak karanneth na horakan karanne na kocchara hodata hitiyath me wenakan jeewithe hari giyapu deyak nan na. epa wela inne ban :dull:
  6. M

    රටක බැන්කුවකින් ණයක් අරන්.....

    රටක බැන්කුවකින් ණයක් අරන්..... මචන්ලා අපි වෙන රටක බැන්කුවකින් ණයක් අරන් ඒක බාගෙට ගෙවද්දී ලංකාවට ආවොත් අව්ලක් වෙයිද? ඒ බැන්කුවට අපිට විරුද්දව නීතියාම මොකුත් කරන්ඩ පුලුවන්ද?:rolleyes::rolleyes:
  7. M

    මධු සමය

    හනිමුන් ගිහින් තියෙන එවුන් පොඩ්ඩක් කියපල්ලකො බන් එදාට වැඩේ කරද්දි කෙල්ල ප්‍රෙග්නන්ට් වෙන්නේ නැති වෙන්ඩ කරන්නෙ කොහොමද? :rofl: එදාට කොපු දාල කරන්ඩ බැනෙ බන්. :nerd: මොනව හරි බොන්ඩ පෙති ජාතියක් තියෙද බන් ( පොස්ටිනොර් නෙමේ) බැන්දපු ගමන් ප්‍රෙග්නන්ට් වෙයි කියල බයෛ බන්. තව මාසෙකින් විතර යන්ඩ ඉන්නෙ...

    No contents