කඩ්ඩ බැරි එකා;21339440 said:මටත් ඔහොම තමයි බන් මේ ටිකේ.

ඇයි බං? මොකද වෙලා තියෙන්නේ?
![]()
![]()
ප්‍රශ්න නැත්තේ කාටද
වැඩිය හිතන්න එපා මචං
me 2 bn wadak karoth habak
mata baninwa bn minissu ube oya gathi adu karagani kiyala etah b h bn mata kapati wenna![]()
]කෙළවීම හැමෝටම පොදු දෙයක්...කෙළවීම හැමෝටම පොදු දෙයක්...
ඒක වෙන්නේ මෙහෙමයි
තමන්ගෙ කිසි සැලැස්මක් නැති වැඩ
ගොඩක් වැඩිපුර මිනිස්සු විශ්වාස කරන එක
වැඩිපුර බලාපොරොත්තු තියාගන්න එක
තමන්ගෙ වාසනාව / අවාසනාව
දෙයක් ලැබීම නොලැබීම පිළිබද දරාගැනීම
තමන්ගේ වටේට ඉන්න පිරිස (පවුලේ අය / යාලුවන්)
සල්ලි නැති කම
අන්තිම දේ තමයි.... හැමදෙයක්ම තමන්ගෙ කරුමෙ.. තමන්ට විතරමයි මෙහෙම වෙන්නෙ කියල හිතන එක..
ඔය දේවල් පොඩ්ඩක් එහා මෙහා කරල පාලනය කරල බලන්න..

පලවෙනි දේ හිත හදා ගනින්
කෙලවෙනව කියල හිතනවත් එපා
මට හරි යනවමයි කියල හිතපන්
උපෙක්ශාවෙන් බලපන් හැම දෙයක් දිහාම
උබට හරියන විඩිහි හිතින් මවාගනින් හැම වෙලේම ඒක හිතපන්
ඔහොම මාසයක් කරල බලපන් වෙන දේ

kela wena eka ada eyeka patan gattha deyak neme ban. podi kale idanma ehemai. dan 26i wayasa. thama iwarayak na. igena ganda asawen hitiya ekata kela una. thama asai igena ganda. dan a unata welawak na ekata.
mata wenne ban 1000k mada hitiyath hena gahuwoth hoyagena awith matama wadinawa wage wada. kiyanda giyoth kela weccha siddi ananthayi ban![]()

