මචන්ල මේකයි සීන් එක. මන් රැ නිදියන්නෙ 11ට විතර. ඇහැරින්නෙ උදේ 6.30ට. ඒ ඇහරපු වෙලේ ඉදන් දවල් 10 ,11 විතර වෙනකන් පට්ට නිදිමතක් එන්නේ බන්. 6.30ට ඇහරල 8ට වැඩ. වැඩට ආවට මොකද 10 11 වෙනකන් පට්ට නිදිමතේ ඉන්නෙ. මේ නිදිමත ගතිය නැති කර ගන්ඩ විදිහක් කියපල්ලකො. සමහර උන් උදෙට හිනා වෙවි කතා කර කර ෆුල් ෆිට් එකෙ...