A50 nam hondai
oya ganatta xiomi ekak gaththoth mko ? (parisamata use krnvnm !)
මම භාවිතා කරනවා.
හැම අතින් දැනට හොදයි. බැටරිය ගොඩක් වෙලා අල්ලනවා.
යුසර් ෆ්‍රෙන්ඩ්ලි.
පොඩි අවුලකට දැක්කේ ෆින්ගර් පුින්ට් එක ඩිටෙක්ට් කරන්න ටිකක් පරක්කු වනවා. ඒකට ඇනිමේෂන් අයින් කලාම ශේප්.
මමත් දැන් අරන් මාසයක් වගේ.
අගල් 6.7 ඩිස්ප්ලේ එක නියමයි, කියවන්න, වීඩියෝ බලන්න, සුපිරි. අනික නයිට් මෝඩ් ඔන් කරල, බ්ලු ලයිට් ෆිල්ටර් එක දාපුවාම, ඇස් වලට අමාරුම නෑ.
බැටරි එකත් නියමයි. මන් එච්චර වීඩියෝ බලන්නෙ නෑ, ඒත් පැය 2 , 3 එක දිගට කියවනවා. වයි ෆයි පැය 24ම ඔන් එකේ තියෙන්නෙ,
මන් ෆොන් එක චාර්ජ් කරන්නෙ දවස් 3කට සැරයක්.
ටිකක් හරි අව්ලකට තියෙන්නෙ, ඔන් ඩිස්පෙල් ෆින්ගර් ප්‍රින්ට් ටිකක් ස්ලෝ. ඕනෙ නම් ඒක අයින් කරලා ෆෙස් අන්ලොක් දාන්න පුලුවන්.
මට ඕවරෝල් ගෙවන ගානට, කැමරාව, ස්පීඩ් එක ඔක්කොම හොදයි.

elama kiri baya netuwa ganin,its better than iphones.
FINGER PRINT cn 1 math dakka net 1e. ekata ban. eka eka pressure 1 dala fingerprint scan 2k 3k withara dunnama fast 1ta wada karanawa ban. try karala balapan. ela ehenan math gannawa on
THANKS MACHAN
ඩිස්ප්ලේ එකේ ටච් සෙන්සිටිවිට්ය් එක වැඩිකරන්න පුලුවන්,
මගෙ ෆෝන් එක ගන්නකොටම පොලිතින් ස්ටිකර් එක උඩින් ෆුල් සයිස් ටෙම්පර්ඩ් ග්ලාස් එකක් අලවලා තියෙන්නෙ.
මන් හිතන්නෙ ඒකයි හේතුව ගොඩක්ම.
අලුතින් බ්ලු කලර් එක එනවා, නිල් පාට ලස්සනයි, ඒත් ඒක සින්ගප්පූරුවෙ හදලා තියෙන්නෙ, අනික් කලර්ස් නම් වියට්නාම් තමා.
මන් ගත්තෙ බ්ලැක්
Bump
උපරිමය තුනක් මෙමරි කරන්න පුලුවන්. මාක්ස් තුනක් මෙමරි කරලා තියෙන්නේ එකම ඇගිල්ලට. ඒත් ලැග් එක තියනවා. නමුත් ෆේස් රෙකග්නිෂන් තියන නිසා ශේප්
තව NFC පේමන්ට් පුලුවන්. නමුත් ලංකාවට කොච්චර ප්‍රායෝගිකදදන්නැ. නමුත් රට ඉන්න අයට උදව් වෙනවා.
A70 user here.
Got a blue one from Softlogic.
So far no complaints.
Display is a thing of beauty. Colour, size, ppi everything is best.
You get 25W fast charger out of the box.
I'm using 2 sims with 4G LTE enabled with data on 24*7.
Even with that, battery lasts for 2 days.
හුත්තියේ වන් පලස් සෙවන් එකක් ගනිං.![]()
oya ganatta xiomi ekak gaththoth mko ? (parisamata use krnvnm !)
specs hoda wunata wadak na software side eka pattama patta chater dan. පොඩ්ඩයි වැඩි .oneplus 7 eke gana mekata wada wadine ban