කිරියට ඇවිත් අවූරුද්දයි

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    කිරියට ඇවිත් අවූරුද්දයි

    කිරියට ඇවිත් අවුරුද්දක් වෙනවා... ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අපි ඉන්නකම් ඉතින් උඹලට ඉගෙන ගන්න දේවල් බොහෝමය්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    කිරියට ඇවිත් අවුරුදු 10 වැඩි මේකෙන් ඉගෙන ගත්ත දෙවල් ඉස්කෝලෙ ගිහින් වත් ඉගෙන ගත්තෙ නැ ආයුබොන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    උබ ඉන්නකන් මෝල් වෙන එක නවත්තන්න බැ බන්... මෝල ඇවිස්සෙනව උබෙ කමෙන්ට් වලට :lol::lol::lol::lol::lol::lol::lol:
    අලුත් මොකුත් නැද්ද බන් බලන්න
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    මමත් ඇවිත් ගොඩක් කල් බන්... ඇක්ටිව් හිටියෙ නැ.. දැන් ෆේක් එකක් හදන් ඉන්නව... ශේප් එකේ ඉදපන්...

    11.gif

    3.gif


    ගොඩක් දේවල් ඉගෙන ගත්තුවයින් 5 ක් කියපන් .....

    :oo::oo:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කිරියට ඇවිත් අවුරුදු 10 වැඩි මේකෙන් ඉගෙන ගත්ත දෙවල් ඉස්කෝලෙ ගිහින් වත් ඉගෙන ගත්තෙ නැ ආයුබොන්

    මමත් ඇවිල්ල දැන් හරියටම 10ක් වෙනව:yes:.මේක නිසා ජීවිතේ ගොඩගියා කිව්වොත් හරි.........:love::love::love:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Salli ne bn, Ekai kiriyema damme....:sorry::sorry:

    ඒ දුක මට තේරෙනව :(
    මගෙත් රෙප් පවර් 1ක් වෙච්චි දවසෙ ලංකාදීපෙන් ඇහුව මේක පත්තරේ දානවනං කීයක් වගේ ගනියිද කියල :(
    ගනං වැඩියි එච්චර ගානක් මගෙ අතේ තිබ්බෙත් නෑ :(
    ඉතිං මං මේකෙම දාල නිකා හිටිය :(
     

    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    mng kiriyata awith sathiyakwath na , igena gatta ekama eka thopi okkoma kuhaka , hinamanen inna katha anatha sinhalu kiyala ,( Ridila Arenna)