ඕක තමා බං හරි විදිහ. ලෝකෙ වෙන දේවල් වල හැටියට කොහොමද බං සතුටින් ඉන්නෙ ? සමහර විට මානසික රෝගය විශාදය නෙමේ වෙන්න ඇති බං මෙච්චර දුක් වෙන්න ඕනෙ ලෝකෙ සතුටින් ඉන්න එක වෙන්න ඇති![]()

මොකද බන් එකෙක් පට්ට සතුටින් ඉන්නකොට එකෙක් පට්ට දුකෙන් ඉන්නෙ මේලෝකෙ?![]()





![]()
ඔය බලපං දුක් වෙන්න කොච්චර ප්රශ්න තියෙද
ඉතිං කොහොමද මේ ලෝකෙ සතුටින් ඉන්නෙ
සතුටින් ඉන්න උන් තමා පිස්සො
උන් දුකින් ඉන්න උන්ට මානසික රෝගියො කියල බෙහෙත් කරනව![]()
. අනිත් එක තමයි ඔය අපි සතුටුවෙන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න දේවල් වලින්ම දුක ඇතිවෙනව ටික කාලයක් යද්දි
. මට ඒක වෙලා තියෙනව අත්දැකීමෙන් කියන්නෙ. අන්තිමට බුදුහාමුදුරුවන්ගෙ ධර්මය තමයි පරම ධර්මය වෙන්නෙ..........