පරණ වැලක් මතක් උනා.
මම හවස ඔහේ උඩ බලන් ඉද්දී බෝඩිමේ ඉන්නකොට බලපු වැලක් මතක් උනා. ජාලෙම පීරුවත් හොයාගන්න බැරිවුනා මචන්ලා. මම හිතන්නෙ ඒක බැලුවෙ අවුරුදු 8කට 10කට කලින්.
සීන් එක මෙහෙමයි. ඒකෙ මෝටර් බයික් ගැන්ග් ඩයල් එකක් ඉන්නවා, තඩි රැවුල වවාගත්තු. පොර තනියම පාරෙ යන, ඇඟ වැහෙන්නම කලු ඇඳුමක් ඇඳගත්තු...