1. Honda.putha

    Australia, Canada, Italy සිංහලුන්ට ඒ රටවල කෙල්ලො හොයාගන්න බැරිද?

    මම හොඳටම දැකලා තියෙන දෙයක් තමයි ඔය රටවල ඉන්න ගොඩක් සිංහලු බඳින්න ලංකාවෙ ඉන්න කෙල්ලෙක්ව හොයනවා. ඒත් එහෙ ඉන්න එවුන්ට එහෙන් සුදු කෑල්ලක් හොයාගන්න බැරිද ලංකාවෙන් කෙල්ලො හොයන්නෙ? ඒ වගේම තමයි මෙහෙ ඉන්න ගොඩක් නෑම්බියෝ වගේම උන්ගේ අම්මා තාත්තලාත් රට ඉන්න එකෙක් කිව්වොත් ආයෙ මොකුත් හොයලා බැලිල්ලක් නෑ...
  2. Honda.putha

    ජාතික ලැයිස්තු කතන්දරේ වෙනස් වෙන්න ඕනෙ කියලා හිතෙන්නෙ නැද්ද?

    ජේ.ආර්. ජාතික ලැයිස්තුවක් කියලා 29ක් දානකොට කියලා තියෙන්නෙ ඡන්ද වැඩවල යෙදෙන්න තරම් නිදහසක්, වෙලාවක් නැති ඒ රටේ වැදගත් තීරණ ගන්න අත්‍යාවශ්‍ය ආචාර්ය, මහාචාර්ය කට්ටියව පාර්ලිමේන්තුවට ගන්න කරන වැඩක් කියලා. ඒත් ඉතින් දැන් වෙන්නෙ ඒකද? හැම පක්ෂයක්ම ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා කියලයි පේන්න තියෙන්නෙ...
  3. Honda.putha

    ලංකාවේ අනාථ කළු මිට්ටාන්ට ගැලපෙන විදිහේ Bucketlist

    කලින් මම දාපු ලිස්ට් එක සිංහලුන්ට ගැළපෙන්නෙ නෑ කියලා කිව්වනෙ. ඔන්න සිංහලුන්ට ගැළපෙන ලිස්ට් එකක්. ජීවිතේ මෙව්වා එකපාරක් හරි කරලා තියෙනවාද? එක පාරක් හරි වෙන රටකට ගිහිල්ලා තියෙනවා.. ලංකාව වටේම ගිහින් තියෙනවා එක ට්‍රිප් එකකින්. ලංකාවේ හතර කොණට කවදා හරි ගිහින් තියෙනවා. ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම...
  4. Honda.putha

    ජීවිතේ එකපාරක් හරි කරලා තියෙන්නෙ ඕනෙ දේවල් 50

    පොඩි ආතල් වැඩක්. මෙන්න ලිස්ට් එක. 1. Travel to a Foreign Country 2. See a Rainbow in Person 3. Go on a Road Trip Across the Country 4. Feel Ocean Waves on Your Feet and Sand Between Your Toes 5. Ride a Horse 6. Go Camping 7. Take a Cruise 8. Run a Marathon 9. Bake Something From Scratch 10...
  5. Honda.putha

    ජනාධිපති විජයග්‍රහණයේ ගීතය | VICTORY SONG

    හදවතටම දැනුන ඒකනම්. කොන්ද කෙලින් තියෙන, රටට අවශ්‍ය නායකත්වය දෙන්න පුලුවන් හරිම කෙනා ආව. බලාගෙන ඉමු ඉවසීමෙන් ලස්සනයි අැස්වලට කදුලු ආව හාමුදුරුවන්ට දණතියල ජනාධිපති වදින විදිහට තෙරැවන් සරණයි ඔයාලට ජනාධිපති තුමණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි ඇඟේ මවිල් කෙලින් වෙන, දෙනෙත් කඳුළින් තෙමෙන...
  6. Honda.putha

    එළකිරිය නිසා තමුන්ගේ දේශපාලන මතය වෙනස් උනාද?

    කට්ටිය ජනාධිපතිවරණය කැඳවන්නත් කලින් ඉඳලම මේකෙ කැම්පේන් කරානෙ. කෙස් පැලෙන තර්ක කරා. එහෙ මෙහෙ වැටෙන වැටෙන එව්වා ගෙනත් ඇලෙව්වා. හිතාගන්න බැරි මිනිස්සු පවා ඉවරයක් නැති පොලිටිකල් ත්‍රෙඩ් දාන්න ගත්තා. හොඳයි මේකෙන් කාගෙහරි මතේ වෙනස් උනාද? නැත්නම් ඔහේ දෙපැත්ත බෙදිලා කියෝගත්තා විතරද?
  7. Honda.putha

    මේ සෙට් එක පේන්න නැත්තෙ ඇයි? මක් වෙලාද?

    වෙනදා මේ කාලෙට ගොඩක් බිසී වෙන කෑගහන කට්ටිය මෙදා හොයාගන්නත් නෑ වගේනෙ. පැතුම් කර්නර් රන්ජන් රාමනායක නාගානන්ද විමලේ ඉරාජ් ඩෑන් ඥාණසාර තව ඉන්නවද? එක්කෝ මුංගේ වැඩ මට මිස් වෙලාද?
  8. Honda.putha

    මේ වගේ ඡන්ද පත්‍රිකාවක් හදන්න බැරිද?

    මේක මේ නිකන් ඉන්න බැරුවට කොටන ත්‍රෙඩ් එකක්. මෙව්වා කිව්වා කියලා වෙනස් වෙන්නෙ නෑ. ජනාධිපතිවරණෙට මාගලක් වගේ ඡන්ද පත්‍රිකාවක් හදන්නෙ නැතුව අංක ටිකක් දීලා එකෙකුට කතිරෙ ගහන්නයි දෙවන තුන්වෙනි මනාපෙ අතින් ලියන්න දුන්නා නම් ඉවරයිනෙ. 0 = NOTA අඩි එක හමාරක දෙකක ලබ්බක් හදලා කඩදාසි තීන්ත විතරක්...
  9. Honda.putha

    Programming වැඩ වලට ChatGPT පාවිච්චි කරන්නේ කොහොමද?

    ප්‍රායෝගිකව මොන වගේ වැඩ වලටද ChatGPT පාවිච්චි කරන්නෙ? ChatGPTම වෙන්න ඕනෙත් නෑ. අනික් ටූල් උනත් අවුලක් නෑ.
  10. Honda.putha

    ජපන්නුන්ගේ එක එක ආර්ට්..

    මට පොඩ්ඩක් නෝට් වෙච්චි දෙයක් තමයි ජපන්නු සාපේක්ෂව අනික් ජාතීන්ට වඩා වෙනස් ක්‍රම පාවිච්චි කරනවා කියන එක උන්ගෙ එදිනෙදා වැඩ කරගනිද්දි වගේම එක එක කලාත්මක දේවල් වලට. අපි හොඳටම දන්න එක තමයි බොන්සායි. මේක ලියද්දිම මතක් උනේ මේකේ පොල් බොන්සායි ගැන ගිය කතාව. :lol: :lol: අනිත් එක තමයි ඔරිගාමි. ඔය දෙකම...
  11. Honda.putha

    පටන් අරන් ඉවර නොකරපු වැඩ.

    උඹලගෙ මොනාද පටන් අරන් ඉවර නොකරපු වැඩ තියෙන්නෙ? මම මේ අවුරුද්ද ඉවර වෙන වෙලාවෙ කල්පනා කරේ කොච්චර දේවල් කරන්න පටන් අරන් කරලා නැද්ද කියලා. සමහර එව්වා නම් දැන් කරලත් වැඩක් නෑ වගේ. සමහර එව්වා නම් හිතෙන්වා මේ ලබන්නාවූ අවුරුද්දෙවත් කරා නම් හරි කියලා. ඔයිට අමතරව මම එකකුත් හදාගෙන හිටියා දේවල් 100ක්...
  12. Honda.putha

    පොතක් කියෙව්වා..

    මුල හරිය ටිකක් බෝරින් උනත් දිගටම කියවගෙන යන්න පුලුවන් විදිහෙ පොතක්. 88/89 කාලෙ වෙච්ච සිද්ධි අල්ලලා ලියපු එකක්. කතාව හොඳයි. මම කතාව පටන් ගද්දිම ගෙස් කරපු අවසානයම තමයි තිබ්බෙ. මට හිතාගන්න බැරි මේකෙ තියෙන සමහර වචන සිංහල නොදන්න මිනිහෙක් කියවලා තේරුම් ගන්නෙ කොහොමද කියන එක. සිංහල වචන එහෙමම...
  13. Honda.putha

    2023 උඹලාට කොහොමද? 2024 මොනාද කරන්න ඉන්නෙ?

    දැන් 2023 ඉවර වෙන්න තව සතියයිනෙ. කොහොමද ඉතින් 2023 ගෙවුනේ. හොඳ අවුරුද්දක්ද නරක අවුරුද්දක්ද? 2024 මොනාද කරන්න හිතාගෙන ඉන්නෙ? මමත් මේ හිතන ගමන් ඉන්නෙ මොකද කරන්නෙ කියලා. එළකිරි එන එක නම් ටිකක් අඩු කරන්න වෙයි වගේ. නත්තල් සමරන හැමෝටම සුභ නත්තලක්! ඔක්කොටම සුභ අලුත් අවුරුද්දක්!
  14. Honda.putha

    සිරි ලංකාවේ කම්පැනියකින් අයින් වෙනකොට මොනවද ගන්න ඕන ඩොකියුමන්ට් හා අනිත් දේවල්?

    මට මතක විදිහට මෙතන දාන්නම් අඩුපාඩු එහෙම තියෙනවානම් කියන්ඩලා.. 1. සර්විස් ලෙටර් එක. 2. වැඩකරපු අන්තිම මාසෙ පඩිය 3. අවුරුදු පහකට වඩා වැඩ කරලා නම් ග්‍රැටිවිටි එක. මේක හැදෙන්නෙ තමුන්ගෙ අන්තිම මාසෙ බේසික් එකෙන් බාගයක් වැඩ කරපු අවුරුදු ගානෙන් වැඩි කරලා නේද? 4. බී කාර්ඩ් එක. මේකෙ නේද ETF EPF...
  15. Honda.putha

    World Cup Final 2023

    කට්ටිය වර්ල්ඩ් කප් එකේ ෆයිනල් බලන්න සූදානම කොහොමද? ඉන්දියාව පැරදුනොත් කොහොමද ජය සමරන්නෙ?
  16. Honda.putha

    Windows 10 -11වලට හරියන හොඳ ඇන්ටි වයිරස් එක මොකක්ද?

    කාලයක්ම වයිරස් ගාර්ඩ් එකක් නැතුව දිව්වෙ. දැන් එකක් දාන්න බැලුවෙ දෙපාරක් විතර කෙලවෙච්චි නිසා. ඔය තියෙන එව්වලින් මොකක් හරි අරන් දැම්මැකි ඒත් ගානත් එක්ක වෙන වැඩේ වටිනවද කියන එකයි ප්‍රශ්නෙ. ඒ කිව්වෙ ගණන් අඩු එකකින් කරගන්න පුලුවන් වැඩේට වැඩි එකක් පාවිච්චි කරන්න ඕනෙ නැති හින්දයි අහන්නෙ. :yes::yes...
  17. Honda.putha

    අටපිරිකර

  18. Honda.putha

    ලිස්ට් හදන්න. කොච්චර කරලද බලන්න. List Challenges

    මේක සයිට් එකක්. (https://www.listchallenges.com/) අපිට ලොගින් වෙලා එක එක ලිස්ට් වල අපි කොච්චර දේවල් කරලා තියෙනවද එහෙම මාර්ක් කරලා බලන්න පුලුවන් ජොලියට වගේ. ඒ වගේම අපේම ලිස්ට් එකක් හදලා දාන්නත් පුලුවන්. ටොප් මූවීස් 250 https://www.listchallenges.com/imdb-top-250-january-2020 පොත් ගැන එකක්...

    No contents