1. Honda.putha

    Python -> Qt -> PyQt5 ගොඩදාගන්න බැලුවේ.

    @MihiCherub ගෙ පයිතන් ත්‍රෙඩ් එකත් එක්ක පයිතන් ගොඩ දාගන්න ගමන් Qt ටිකකුත් ගොඩ දාගන්න කියලා බැලුවේ. C++ මම දන්න නිසා ඒක එච්චර අමාරු වෙන එකක් නෑ කියලා හිතනවා. මම Qt සයිට් එකට (https://www.qt.io/?hsLang=en) ගිහිල්ලා ඒකෙ තියෙන සිලබස් එකක් ( Qt වලට exams තියෙනවා) අරගෙන තමයි මේ වගේ ප්ලෑන් එකක්...
  2. Honda.putha

    Youtubeඑකේ අපිට ඕනෙ චැනල්ස් විතරක් තියාගන්න ක්‍රමයක් තියෙනවද?

    මල ජරාවල් එනවනෙ රෙකමන්ඩ් වෙලා. කොච්චර 'Don't recommend Channel " කළත්.
  3. Honda.putha

    ඩොලර් වලින් ඉතුරු කරන්න freelancerලට බැරිද?

    Freelance වලින් එන සල්ලි ඩොලර් එකවුන්ට් එකක ඉතිරි කරන්න බැරිද බන්? මේ යන විදිහට රුපියල් වලට හරවලා පොතට ඩිපොසිට් වෙන එක පාඩුයි. අනිත් එක කොමර්ෂල් බැංකුවේ එදා රේට් එක කියලා තියෙන ගානට නෙමෙයිනෙ වැටෙන්නෙ. යම් ගානක් අඩුයි. එහෙම වෙන්නෙ කොහොමද? බලපන් අපි දුක් මහන්සියෙන් වැඩ කරලා ඊටපස්සෙ සයිට් එකට...
  4. Honda.putha

    පාර්සල් එකට මොකද වෙලා තියෙන්නෙ?

    මට රට ඉඳන් පාර්සල් එකක් එවලා තියෙනවා. දැන් මාස දෙකකටත් වැඩී. එහෙන් එව්ව කෙනා කියනවා පාර්සල් එක ඩිලිවර් වෙලා තියෙන්නෙ කියලා. ගමේ තැපැල් කන්තෝරුවට කතා කළාම කියනවා උන් එහෙම එකක් දන්නෙ නෑ. හම්බුනා නම් උන් තියාගන්නෙ නෑ බෙදනවා කියලා. මට නම්බර් එකකුත් දුන්නා ට්‍රැක් කරලා බලන්න කියලා. ඒකෙ බැලුවාම...
  5. Honda.putha

    හ්ම්ම්.. Why Sri Lanka cannot be developed? මොකද හිතන්නෙ?

    ගත්තෙ මෙතනින්.. https://www.advocata.org/commentary-archives/2020/08/02/why-sri-lanka-cannot-be-develope
  6. Honda.putha

    විල් බැරෝ එකක් ගන්න.......

    විල් බැරෝ එකක් ගන්න උපදෙස් ටිකක් දීපල්ලකො. කඩේ එක එක ජාති එක එක ගණන්වලට කොච්චර කල් දුවයිද දන්නෙ නෑ. කඩේ යන්න නෙමෙයි ගෙදර ඔය වත්තෙ පිටියෙ එදිනෙදා වැඩ කරගන්න.
  7. Honda.putha

    ඔය පැතිවල Print out එකකට කීයක් ගන්නවද බන්?

    දැන් හදිසි ප්‍රින්ට් අවුට් වගයක් ගන්න උනා. මුං කළු සුදු එකකට 25ක් ගන්නවනෙ බන්. මාර සල්ලි කැඩිල්ලක්නෙ. කැම්පස් කාලෙ මට මතකයි තරඟෙට 2.50ට 3ටත් ප්‍රින්ට් අවුට් තිබ්බා. අඩුම ගානෙ දැන් 10ක් නම් ඒත් කමක් නෑ. තාමත් කොළයක් රුපියල් 2ට අඩුයිනෙ. අඩුවට ප්‍රින්ට් අවුට් දෙන්න කඩයක් හැදුවානම් බිස්නස්...
  8. Honda.putha

    මේ ටිකේ ඩයලොග් පට්ට ස්ලෝ මොකද?

    එළකිරියත් බඩ ගාලා ලෝඩ් වෙන්නෙ. උන්ගෙ කස්ටමර් කෙයාර් ගන්න ගිය ගමන් කියනවා මොකද්ද වෙලා හදනවලු. එපා වෙනවා.
  9. Honda.putha

    Liberty Plaza එකේ පෝන් ගණන් අඩු හා හොඳ මොන කඩේද බන්?

    එක එක කඩවල එක එක ගණන්නෙ බන්. කොහොමත් ලංකාවේ අඩුවටම පෝන් තියෙන්නෙ එතන කියලා යාලුවෙක් කිව්වා. ඕගොල්ලන්ගේ අත්දැකීම් කොහොමද?
  10. Honda.putha

    අහුන්ගල්ල සත්තු වත්ත මතකද?

    අද නිකම් ඉන්නගමන් මතක් උනා. ඒ කාලෙ මිනිස්සු කොච්චර ගියාද ඒක බලන්න. නපුරු සත්තු ඔක්කොම නිදැල්ලෙ මිනිස්සුන්ට අතගාන්න පුලුවන් විදිහට හිටියලු.
  11. Honda.putha

    කාමරයක් Partition කරගන්නෙ කොහොමද?

    මට කාමරයක් partition කරගන්න ඕනෙ. බිත්තියක් වගේම පේන්න කොලිටි එකට කරන කට්ටිය ඉන්නවද? විස්තරය්ක් කියමුකො බලන්න.
  12. Honda.putha

    Hamilton (2020) හොඳයිද?

    IMDB rating එක නම් 8.5 තියෙනවා. ඒත් ට්‍රේලර් එක බලපුවම ටිකක් අමුතුයි වගේ. ස්ටේජ් ඩ්‍රාමා එකක් වගේ. බලපු කවුරුහරි ඉන්නවද? බාන්න කලින් අහන්නෙ.
  13. Honda.putha

    මේ ෆෝන් වලින් හොඳ එක මොකක්ද?

    මේ ෆෝන් වලින් හොඳ එක මොකක්ද? ඔය රේන්ජ් එකේ වෙන එකක් හොඳ නම් කියමු. පොඩ්ඩක් හාර්ඩ් යූස් කරන්නත් එක්ක. එහෙ මෙහෙ වැටෙන එව්වා මං කිව්වෙ.
  14. Honda.putha

    25000 කට වගේ ගන්න පුලුවන් ෆෝන් එකක්..

    මම ගාව Samsung J5 2016 එකක් තිබ්බේ බන්. අවුරුදු 5ක් පාවිච්චි කළා මොන හෙනයක් වත් තිබ්බෙ නෑ ගත්තු දවසෙ වගේම තිබ්බා. ඒත් ඒක පොඩි එකා වතුරට දාලා. හදන්න දුන්නම කියනවා බෝඩ් එක ගිහිල්ලලු. හදන්න බෑලු. දැන් එකක් ගන්න කියලා බැලුවෙ. ඒකෙ මේ වගේ ෆීචර්ස් තිබ්බා...
  15. Honda.putha

    Valuation එකක් කරගන්නෙ කොහොමද?

    මම ගෙදරක් ගන්න යන්නෙ බැන්කු ලෝන් එකකින්. බැන්කුවෙන් කියනවා ඉඩම Valuation කරලා ඒකෙන් 70%ලු ලෝන් එක දෙන්නෙ. මට තියෙන ප්‍රශ්නෙ බැන්කුවෙන් කියනවා Valuation එකේ ගාන දාලා ඔප්පුව ලියන්න ඕනලු. කට්ටිය ඉතින් දන්නවානෙ ස්ටෑම්ප් ඩියුටි ලෝයර් ෆීස් අඩුකරන්න අඩු ගණන් දාලා ලියනවා. ඉතින් මට ලෝන් එකට ඕන ගානට...
  16. Honda.putha

    ගෙදර හෙල්පර්ස්ලා එක්ක අත්දැකීම් තියෙන කට්ටිය එන්න.

    අපි ළඟදි ගෙදරට හෙල්පර් කෙනෙක් ගන්න ඉන්නෙ. මට දැන්ගන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. හොඳ එක්කෙනෙක්ව ගන්නෙ කොහොමද? සමහරු කියනවා පත්තරේ ඇඩ් දාන්න කියලා. සමහරු කියනවා ඇඩ් වලින් ගන්න කෙනෙක් ගියොත් ආයෙ කෙනෙක් හොයන්න වෙනවා මුල ඉඳන් ඒක හින්දා ඒජන්සි එකකින් ගන්න කියලා. අත්දැකීම් තියෙන අය කියමු බලන්න. වැඩ...
  17. Honda.putha

    Gampaha land registry වැඩද?

    දැන් සති තුන හතරක් වෙනවා බන් ඉඩමක් ගන්න බලලා තාම ඔප්පු චෙක් කරගන්න බැරි උනා. තාම වහලද බන්?
  18. Honda.putha

    Housing Loan එකක්/ Personal loan එකක් ගන්න හොඳම බැංකුව මොකක්ද? rates කොහොමද? (2021)

    මම ගෙයක් ගන්න හිතාගෙන ඉන්නේ. ලෝන් එක කොමර්ශල් එකෙන් ගන්න බැලුවේ. ඒත් වෙන එව්වල ලෝන් රේට්ස් අඩුයි අරක මේක කතා ඇහෙනවා. මම් ප්‍රයිවෙට් කම්පැනි එකක වැඩ කරන්නෙ. කොමර්ෂල් එකේ මට කිව්වෙ Housing Loan - 8.75% - අවුරුදු 10 Personal Loan - 9.25% - අවුරුදු 5 අනික් බැංකු වල කොහොමද යන්නෙ. මේ දවස්වල...

    No contents