රට යන්න උදව් - Migration help
මචන්ලා, මයිග්‍රේට් වෙන්න කන්සල්ටේශන් ගන්න හොඳ තැනක් තියෙනවද? මගෙ ප්‍රශ්නෙ මම් මෙන්න මේ රටටම යනව කියලා අදහසක් නෑ. දැනට තියෙන සුඩුසුකම් අනුව යන්න පුලුවන් දිහාකට යන්න බැලුවේ (කැනඩා, ඔසී, නිව්සීලන්ඩ්).
මම ඔන්ලයින් බැලුවාම තැන් කීපයක් ආවා ගොඩක් ඒවා එක රටකට විතරයි...