java දන්නා අයගෙන් පොඩි උදව්වක් ඕනි . මම පොඩි application එකක් හදන්නවා. එකේ interface එක SalesManagement_mainWindow.java file එකේ තියන්නේ එකේ tab දාල පහල වගේ හදල තියනවා. මේ ඔක්කොම එකම class එකේ code කරන එක ටිකක් පැහැදිලි මදි නිසා වෙන වෙනම class වල (image එකේ තියනවා වගේ) code කරන්න බැලුවේ. ඒ...