wenna be... ont eke pic ekak dapan balannaconnection eka drop wenawa hodatama![]()
thanks broBump
e moko speed kohemadaconnection eka drop wenawa hodatama
upload download speed kohomda?fiber walata distance awulak naha ban. mage 350m tiyenawa.
500M limit karala tiyenne maintenance pahasu wenna
fiber wala distance/ full adala naha machan. oyata 50 download enne lan cable ekenda? speed adunam router or line eke check ekak karagannaAdu wenna hethu, DP eka full weema, DP eke indan distance eka.. apeth DP eke indan gedetta 300 meter vage tiyenava e nisa 50Mbps thamai max
connection eka drop wenawa hodatama![]()
Fiber?මගේ DP එක Full.ඔයාගේ දුර වැඩි වුණාට DP එක full නෑ.ඒකයි power level එක -18 ගාන මගේ -19.45. මට max wifi වලින් ලැප් එකට 95 යි.ෆෝන් එකට 50.(මගේ මීටර් 12 DP එකට ).උබගෙත් DP එකෙන් 8 දෙනෙක් ගත්ත ගමන් ඔය 100 තියෙන එක 40 - 80 අතර ගාණකට බහිනවා.500 M දෙන්නෙත් නෑ සාමාන්‍යයෙන් , එයාලා කියනවා DP එක full උනාම LOS වෙන්න.sspeed drop වෙන්න ඉඩ තියෙනවා කියලාRouter ekata log welaa me number eka balanna .. oka -20 ta adu wenna ona man hithanne .. maath hariyatama danne naha
mage dura 500m thiyenne
![]()
View attachment 111281
emamth ma na bn .. mage -23.67Router ekata log welaa me number eka balanna .. oka -20 ta adu wenna ona man hithanne .. maath hariyatama danne naha
mage dura 500m thiyenne
![]()
View attachment 111281
Power level eken witharakma balanna be.oyage dp eka full wela nathnam power level eka 24 giya unath awulk ne.power level 23 ekka dp ekath full unama wifi walin enne mage parana lap ekata 95 mage aluth eka hoda nisa eekata 104 enawa.power level eka echchara ganan ganne ne.anika -23 n eha LOS. ube kohomada ee ganatath wada krnne.-22.94 thama max yanna puluwan.speed eka distance eka saha dp eka fulda yana karanaya matha thama theeranawa wenne.emamth ma na bn .. mage -23.67
down 100
up 48
ping nm 6 y
මගේ රවුටරයේ අවුලක් තිබිලා තියෙන්නේ දැන් හැදුවේ.user user ගහලා ගියාට ඒක පෙන්නුවේ නෑ.administrator එකෙන් ලොග් වුණාම පෙන්නුවේ.wifi width එක 15 mhz select වෙලා තිබිලා තියෙන්නේ.ඒක 40 mhz කලා දැන් හරි ගියා 130 mbps එනවා.ඒ 15 mhz එක user user ගහලා ගියාට පෙන්නුවේ නෑ.එහෙම වෙනසක් නෑ නේද, මගේ 700m වගේ ගානක් උන් කිව්වෙ, ෆුල් ස්පීඩ් එකම එනව, දැන් අවුරුදු 3ක් වෙනව අරගෙන
Emada ?? Wistarayakk nm dn na habyy wada danata nmPower level eken witharakma balanna be.oyage dp eka full wela nathnam power level eka 24 giya unath awulk ne.power level 23 ekka dp ekath full unama wifi walin enne mage parana lap ekata 95 mage aluth eka hoda nisa eekata 104 enawa.power level eka echchara ganan ganne ne.anika -23 n eha LOS. ube kohomada ee ganatath wada krnne.-22.94 thama max yanna puluwan.speed eka distance eka saha dp eka fulda yana karanaya matha thama theeranawa wenne.
admin login eka mkdda?මගේ රවුටරයේ අවුලක් තිබිලා තියෙන්නේ දැන් හැදුවේ.user user ගහලා ගියාට ඒක පෙන්නුවේ නෑ.administrator එකෙන් ලොග් වුණාම පෙන්නුවේ.wifi width එක 15 mhz select වෙලා තිබිලා තියෙන්නේ.ඒක 40 mhz කලා දැන් හරි ගියා 130 mbps එනවා.ඒ 15 mhz එක user user ගහලා ගියාට පෙන්නුවේ නෑ.
channel width එක 40 mhz දාන්න.තේරෙන්නේ නෑ වගේ නම් මම තව විනාඩි 15 කින් thread එකක් දානවා ඒ ගැන.admin login eka mkdda?
channel width kyana eka da? eka user eken pennanawane...
m dn na habyy
එහෙම අවුලක් වෙන්නේ නෑ මම කිව්වේ සාමාන්‍යයෙන් 85 - 90 වගේ එයි ෆුල් උනත්.ඒ ගැන හිතන්න එපාEmada ?? Wistarayakk nm dn na habyy wada danata nm![]()