මචන් මම 75 මිඩ් නයිට් එක ඇක්ටිව් කලා දැන් මාස 2කට කලින්..... 8 ගිගා බයිට් වෙන්න , 4 පාරක්....යන්න බෑ ඉන්ටෙර්නෙට්
පට්ට ස්ලෝව්......මම උන්ට කම්ප්ලේන් කලා...අමාරුවේන් 3 ගිගා බයිට් විතර පාවිච්චි කරලා ....උන්ට ආයි කතා කලා..ඒ පාර කිව්වා සර් , අපේ කෙනෙක් කතා කරයි , මේක හැදුවට පස්සේ අර ඩේටා 5 ගිගා...