පැටියා;13109060 said:තේරෙන සිංහලෙන් ප්‍රශ්නෙ අහපං පවු නොදී.
machan mage yaluwek podi help ekak illuwa.....black berry ekata dana mokak hari package thiyenawada?????etisalat eke 999 ta thiyenawa kiwwa.mata seen eka therun na.help?
mokadda ganna hoda package eka???
meke visheshe??
detals???

පැටියා;13109109 said:Blackberry කියන්නෙ business customers ලා aim කරලා හදපු ෆෝන් එකක්.
ඒකෙ security feature එකක් තියනවා සාමාන්‍ය ඉන්ටර්නෙට් ඇක්සස් වලිං වැඩ කරන්න බැරි.
අපි ඉන්ටර්නෙට් සම්බන්ධයක් ගන්නවනං අපේ බ්ලැක්බෙරියට ඒ සම්බන්ධතාවය බ්ලැක්බෙරි සර්වර් හරහාම ලැබෙන්න ඕනෙ. නැත්තං ගොඩක් ෆීචර්ස් වැඩ කරන්නෙ නෑ.
ඒ සම්බන්ධතාවය ලබාගන්න අපි අපේ ලෝකල් නෙට්වර්ක් ප්‍රොවයිඩර් ගෙන් පැකේජ් එකක් ගන්න ඕනෙ. ඒ BIS (Blackberry Internet Service) / BES (blackberry enterprise server) වගේ සේවා.
ලංකාවෙ දැනට හැම නෙට්වර්ක් එකක් වගේම ඔය සේවා ලබාදෙනවා. ප්‍රීපේඩ්, පෝස්ට්පේඩ් විචියටත් තියනවා. මුලින්ම ප්‍රීපේඩ් වලින් සර්විස් එක ටෙස්ට් කරන්න.
ඊට පස්සෙ පෝස්ට්පේඩ් පැකේජ් එකක් ගන්න.
![]()

ela.....uba nam diyek....pahadili elata....prepaid pack monada???laba??